dont judge me...
මගේ කෙල්ල නිතර ගැවසෙන සෙට් එකක කොල්ලෙක් ඉන්නවා, ඌ හැම කෙල්ලටම අමුතු ලයින් දෙනවා,,මගේ කෑල්ල නම් උව එතරම් ගණන් ගත්තේ නැහැ..හැබැයි ඌ එයාටත් ටෝක් එක දාල තියෙනවා..දවසක් ඔය වගේ සීන් එකක් කියල මන් කෙල්ලට බැන්න හොදටම..ඕක මන් එතරම් හිතුවේ නැහැ..පස්සේ මට ඕක ගැන මොකුත් කිව්වෙත් නැහැ,,,පස්සේ මන් දැනගත්ත අනිත් කෙල්ලෝ ඌව උඩ තියාගෙන ඉන්නේ ඉන්නේ කියල මොකක් හරි හේතුවක් නිසා....මන් දවසක් හොරෙන් නිකමට ෆෝන් එක බැලුවම දැක්කේ ඌ එක්ක හෙන චැට් කරලා තියෙනවා..සෙක්ස් සීනුත් කතා කරලා තියෙනවා..නමුත් මොකුත් අනවශ්‍ය සම්බන්දයක් නැහැ...ඌ කියන ඒවාට මෙයා ඇඹරෙනව කියල රිප්ලයි වලින් තේරුණා..
පියර් ප්‍රෙෂර් එක නිසාමන්ද මන්ද මගේ කෙල්ලත් නැමිලා තියෙනවා ඌට (not literally)..මම ඕක අහන්න ගියේ නැහැ කලින් මන් කරපු මෝඩ වැඩේ නිසා තමයි ඕකත් උනේ..ලොකු සීන් එකක් නැති නිසා මන් වැඩිය එලෙව්වේ නැහැ..එයා දන්නේ නැහැ මන් ඒවා දැක්ක බව,,,කොහොමත් මට කියනන්ත් බැහැ කටක් ඇරලා හොරෙන් බැලුව කියල..මන් හිතන්නේ ගොඩක් ම එහෙම වෙන්නේ අනිත් කෙල්ලෝ කොල්ලෙක්ව උඩ දාගත්තොත් උන් එක්ක තරග කරන්න තව කෙල්ලෝ උන්ව කරට ගන්නවා,,උන්ට සෙකන්ඩ් වෙන්න බැරි නිසා...ශිහාන් වගේ සීන් ඕවට උදාහරණ..over rate සීන් එකක්..