අජිත් .පි ලික් කරගනි.
දැන්ම ජන්දෙ තියන්න එපා කියලා මතයක් හදන්න,අජිත් පෙරේරා ගේ වට්ස්ඇප් පණිවුඩයෙන් සියල්ල හෙලිවේ
කොරෝනා පරීක්ෂණ වැඩි කරන්න.දැන්ම ජන්දෙ තියන්න එපා කියලා මතයක් හදන්න-අජිත් පෙරේරා ගේ වට්සැප් පණිවුඩයෙන් සියල්ල හෙලිවේ සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී පෙරේරා මහතා විසින් ,එම පක්ෂයේ මාධ්ය කමිටුවකට යොමු කල පණිවුඩයක් Lanka mag වෙත ලැබී තිබෙනවා. අදාළ පණිවුඩය මඟින් ඔහු පවසා ඇත්තේ ,දැනට සිදු කරන කොරෝනා පරීක්ෂණ වැඩි කල යුතු බවට සහ මැතිවරණය හැකි තාක් ප්රමාද කරන ලෙසට මතයක් නිර්මාණය කරන ලෙසටයි. ජන්දය පැවැත්වීමෙන් ජනතාවගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වන බව මෙහිදී ජනතාවට කා වැද්දිය යුතු යැයි ඔහු විසින් උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සඳහා රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය,හිටපු විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සහ හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්රකාශ යොදාගන්නා ලෙසයි පවසා ඇත්තේ.

Last edited: