ප්‍රශ්න!!

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මචං උබලාගෙ ජීවිතෙ කාටවත් කියාගන්න බැරි ප්‍රශ්න තිබිලා නැද්ද බන්. මට එහම එකක් තියෙනවා මොනා කරගන්නද කියලා හිතාගන්න බෑ. කාටවත් කියන්නත් බෑ. එහම කියන්න මට 200% ශුවර් එකෙක් වත් නෑ. මට මහ වදයක් බන් මේක. සියදිවි නසාගන්න හිතෙනවා බන් ඔක්කොම ලියුමක ලියලා තියලා. ඒත් මං ඒක කලොත් මං දන්නවා අම්මාට දරාගන්න බෑ කියලා...
    මං ඒක නිසා හැම වෙලේම පතන්නේ ස්භාවික ව්‍යසනයකින් / හදිසි අනතුරක් වගෙ දේකින් මැරියං කියලා
    කොරෝනා හැදියන් කියලා ප්‍රාර්ථනා කරන ලෝකෙ එකම එකා මං වෙන්න ඇති.
    නිකන් ලිව්වේ මේක. උබලා ඉතින් මොනා කරන්නද?

    නිකන් හරි උබලාට විසදුමක් හිතෙනවා නම් කියන් පලයන්කෝ.සිරාවට ජීවිතේ අත ඇරලා ඉන්නේ
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Ehenam uba fake ekain hari avith EK eke kollo tikata ube prash ne kiyapan.
    Unta hari visadumak denna bari unath un ubata reply ekak hari danawa aniwa.
    Ehemai EK eke kollo....
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    Pissuda bn marenna??:sorry::sorry: Ganu sambanda prashnayakda? Fake ekakin avith meke dapan. adugane hitha hari hadei..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,893
    113
    මේකෙ දාපන් බං. අපි එකෙක්වත් උබව දන්නෙත් නෑහ් උබ අපි කාවවත් දන්නෙත් නෑ .ඔක්කොටම අන්නෝන් තමා .මේකෙ දාපන් කතාව ගහන්න පුලුවන් ලයින් එකක් ගහලා දෙන්නං.
     

    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    මචං උබලාගෙ ජීවිතෙ කාටවත් කියාගන්න බැරි ප්‍රශ්න තිබිලා නැද්ද බන්. මට එහම එකක් තියෙනවා මොනා කරගන්නද කියලා හිතාගන්න බෑ. කාටවත් කියන්නත් බෑ. එහම කියන්න මට 200% ශුවර් එකෙක් වත් නෑ. මට මහ වදයක් බන් මේක. සියදිවි නසාගන්න හිතෙනවා බන් ඔක්කොම ලියුමක ලියලා තියලා. ඒත් මං ඒක කලොත් මං දන්නවා අම්මාට දරාගන්න බෑ කියලා...
    මං ඒක නිසා හැම වෙලේම පතන්නේ ස්භාවික ව්‍යසනයකින් / හදිසි අනතුරක් වගෙ දේකින් මැරියං කියලා
    කොරෝනා හැදියන් කියලා ප්‍රාර්ථනා කරන ලෝකෙ එකම එකා මං වෙන්න ඇති.
    නිකන් ලිව්වේ මේක. උබලා ඉතින් මොනා කරන්නද?

    නිකන් හරි උබලාට විසදුමක් හිතෙනවා නම් කියන් පලයන්කෝ.සිරාවට ජීවිතේ අත ඇරලා ඉන්නේ

    mamat ohoma hithanawa ban, ube prashne kiyapan
     

    absolute

    Member
    Sep 22, 2016
    134
    3
    0
    yako mage prashnath kochchara mama meeke daala tiyanawada. sira dial innawa ban ehema awankawama udaw karana.mata maara sup ekak deela tiyanawa meeke inna aya.
    Thanks Guys. !!!!
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    fake ekakin hari awilla kiyapan ban... marenawata wada eka hodayne... kagewath jiwitha perfect na ban...... one nam pm ekak dapan mata....
     

    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    අපි හැමෝටම එකිනෙකාට වේනස් වේන ප්‍රශ්ණ තියෙනවා බන් අඩු වැඩි වශයෙන්.... උබට විතරක් නෙමේ එහෙම තියෙන්නේ සල්ලි තියෙන සල්ලි නැති ගොඩක් යාලුවෝ ඉන්න එහෙම නැති හැමෝටම එක එක විදියේ ප්‍රශ්ණ තියෙනවා.... පුලුවන් නම් මචන් උබේ ප්‍රශ්ණේ දාපන් උබ කවුරුත් අදුර ගන්නේ නෑ නේ... ඔක්කෝගෙම අදහස් බැලුවම උබට යම්තාක් දුරකට හරි පිළිතුරක් ලැබේන්න පුලුවන් මචන්...
     

    chazer2010

    Junior member
  • Oct 23, 2010
    171
    22
    18
    hodama visaduma elakiri eke prashne dapan machan. original eken beri nam fake account ekakin hari. ethkta umbe prashne gana danna knk hoda advice ekak dei.

    nethnam psychiatrist knk hambenna hari counseling hari plyn. mekath hoda visadumak. meka itn me velave krna tikk amaru deyak.

    nethnam suicide hotline ekkta call krpn.

    nethnam 7cups kiyala app ekak tiyenava. search karala balapn. online counseling app ekk. eth professionals la contact kara ganna salli gevanna one. eth professional nethi normal counseling karanna volunteer vena minissu free contact kara gaththa heki. call beida koheda, chatting vitharai. umbe personal information mnvath denna one ne. onema rataka minissu innava eke.

    umbata umba venuven fight karanna plvn mona hari vidihak tiyenava nm jivithe atha arinna epa bro. pddk hithala beluvoth therei umbe prashne kochchara darunu unath, itath vada prashna thiyagena, sathuten inna, jivithe asaven gatha karana minissu innava kiyala. me jivithe godak vatinava. ipaduna eke, eka aparade nkn yanna denna epa mchn.

    umba oya prashnen duk vidalama epa vela hari, oya prashneta visadumak kavadavath hambenne ne kiyala hithagena hari, visadumak hambela eka kara ganna beruva digatama fail vela harineh suicide kra ganna one kiyanne. oya prashnen gelavenneh neh umbta one. eka karanna puluvan vidi godakin. ekko oya prashne visadana vidihak hoya ganna pluvan, ekko umba hoyagena tiyena visaduma karanna help ganna puluvan, nethnm oya prashne gena umba hithana vidiha venas kara ganna puluvan, nethnam oya prashne ethi vela tiyenne umba hithanavata vada venama heethuvak hinda vennath puluvan. peena vidhta e ekakvath umbata thaniyama therum aran karganna puluvan vela ne. eka hinda umba meka kauruhari adaala professional knkta hari me gena hoda denumak tiyena knk ta umbe prashne kiyana eka godaak vedagath. api hemotama koi vele hari udau one venava. eka samanyai. mama dannva umba merenna one kiuvata umbe hithe jivath venna asava thama tiyenava kiyala. eka hinda, jivathvenna ganna palaveni step eka hetiyata mevain ekak anivaryenma karapan.