Piliyandala කොරෝනා හැදුන කෙනා ගිය.තැන්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,991
    6,392
    113
    Piliyandala කොරෝනා හැදුන කෙනා ගිය.තැන්

    topboy

    Member
    Oct 29, 2011
    35
    8
    0
    සමහර කොරොනා පොසිටිව් උනාට කොරොනා එක නිකන් හෙම්බිරිස්සවක් විතරයි.ඊට එහා එකක් නෑ.ඩෙඩ්ලි ස්ට්‍රේන් එකක් වැදුනොත් අනාතයි.
    කොහොමත් කවදහරි මැරෙන්න වෙනවනේ.ඒක නිසා බය නැතිව ඉන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,991
    6,392
    113
    සමහර කොරොනා පොසිටිව් උනාට කොරොනා එක නිකන් හෙම්බිරිස්සවක් විතරයි.ඊට එහා එකක් නෑ.ඩෙඩ්ලි ස්ට්‍රේන් එකක් වැදුනොත් අනාතයි.
    කොහොමත් කවදහරි මැරෙන්න වෙනවනේ.ඒක නිසා බය නැතිව ඉන්න තියෙන්නේ.

    :yes:
     
    king edward

    Active member
  • Jun 3, 2016
    505
    155
    43
    Matara
    සමහර කොරොනා පොසිටිව් උනාට කොරොනා එක නිකන් හෙම්බිරිස්සවක් විතරයි.ඊට එහා එකක් නෑ.ඩෙඩ්ලි ස්ට්‍රේන් එකක් වැදුනොත් අනාතයි.
    කොහොමත් කවදහරි මැරෙන්න වෙනවනේ.ඒක නිසා බය නැතිව ඉන්න තියෙන්නේ.

    මම වටේ ගිහින් ඕක හදා ගත්ත කියමුකෝ. මට හැදුනේ නිකන් හෙම්බිරිස්සවක් විතරයි.ඊට එහා එකක් නෑ. මම ඕක බෝ කරන් ඇවිත් තව ගෙවල් දෙක තුනකට පතුරලා අපේ ගෙදරටත් ගෙනැත් බෝ කරලා දෙතුන් දෙනෙක් මැරිලා, ගමම ලොක්ඩවුන් කරලා සති දෙකක් විකර තියල නටද්දි කොහොමද? මම නම් බය අන්න ඒකට. :rolleyes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,658
    8,949
    113
    මෙයට මේක ඇවිත් තියෙන්නේ කාගෙන්ද? සහෝදරයව චෙක් කරලා නැද්ද තාම ?
    අනිවාර්යෙන්ම ඇදිරිනීති වෙලාවේ යන්න ඇති ගොඩක් තැන් වල බලපත්රෙත් තියෙන නිසා.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,375
    2,415
    113
    මම වටේ ගිහින් ඕක හදා ගත්ත කියමුකෝ. මට හැදුනේ නිකන් හෙම්බිරිස්සවක් විතරයි.ඊට එහා එකක් නෑ. මම ඕක බෝ කරන් ඇවිත් තව ගෙවල් දෙක තුනකට පතුරලා අපේ ගෙදරටත් ගෙනැත් බෝ කරලා දෙතුන් දෙනෙක් මැරිලා, ගමම ලොක්ඩවුන් කරලා සති දෙකක් විකර තියල නටද්දි කොහොමද? මම නම් බය අන්න ඒකට. :rolleyes:

    ow ban ape gedara ammata thatta hadunoth iwarai
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,388
    1
    58,867
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙයට මේක ඇවිත් තියෙන්නේ කාගෙන්ද? සහෝදරයව චෙක් කරලා නැද්ද තාම ?
    අනිවාර්යෙන්ම ඇදිරිනීති වෙලාවේ යන්න ඇති ගොඩක් තැන් වල බලපත්රෙත් තියෙන නිසා.

    රෝග ලක්ෂණ නෑ කිව්වනෙ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,225
    8,552
    113
    Kotahena
    සමහර කොරොනා පොසිටිව් උනාට කොරොනා එක නිකන් හෙම්බිරිස්සවක් විතරයි.ඊට එහා එකක් නෑ.ඩෙඩ්ලි ස්ට්‍රේන් එකක් වැදුනොත් අනාතයි.
    කොහොමත් කවදහරි මැරෙන්න වෙනවනේ.ඒක නිසා බය නැතිව ඉන්න තියෙන්නේ.

    මෙන්න ගොබ්බ සිංහල අනාථ version එක. මැරෙන්න අවුලක් නැතිනම් කෝච්චියට බෙල්ල තියාගෙන මැරෙන්න.
    Corona හදාගෙන මැරෙන්න බලපොරොත්තු තියාගන්න එපා උඹ මැරෙන්න කලින් තව කීප දෙනෙකුට දීලා මැරෙන්නේ.
    ඒ දෙනාගෙන් තව 1000කට ලක්ෂයකට බෝ කරන්න chance එක තියෙනව.
    එකෙන් මැරෙන මිනිස්සු ඔක්කොම උබේ account එකෙන් යන්නේ. උඹ වග කියනවාද පොන්නයො ඒවාට?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,798
    68,193

    වැව්ව්ව්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,881
    101,349
    113
    මෙන්න ගොබ්බ සිංහල අනාථ version එක. මැරෙන්න අවුලක් නැතිනම් කෝච්චියට බෙල්ල තියාගෙන මැරෙන්න.
    Corona හදාගෙන මැරෙන්න බලපොරොත්තු තියාගන්න එපා උඹ මැරෙන්න කලින් තව කීප දෙනෙකුට දීලා මැරෙන්නේ.
    ඒ දෙනාගෙන් තව 1000කට ලක්ෂයකට බෝ කරන්න chance එක තියෙනව.
    එකෙන් මැරෙන මිනිස්සු ඔක්කොම උබේ account එකෙන් යන්නේ. උඹ වග කියනවාද පොන්නයො ඒවාට?
    :yes::yes::yes: