මේකේ තියෙන activating windows video එක ගැන යමක් කියන්න ඕනේ. මම දැක්ක ගොඩක් ransomware, විවිධ වයිරස් ආසාධනයන් ගැන පොස්ට් share වෙලා තියෙනවා. එහෙම එකේ කෙනෙක්ට මේකේ තියෙන activator එක පාවිච්චි කරන්න සැකයක් ඇතිවෙන්න පුළුවන්. මොකද මමත් video එකේ කියනවා මේක run කරන්න කලින් computer එකේ virus protection එක විනාඩියකට off කරන්න කියලත්.. එකට හේතුව මේකයි.. මෙම activator එක තමයි දැනට activation key එකක් නැතුව වින්ඩොව්ස් activate කරන්න පාවිච්චි කරන මුළු ලෝකයේම පාවිච්චි කරන ප්‍රසිද්දම ක්‍රමය. මේකෙන් වෙන දේ තමයි නියමිත activation ක්‍රියාවලිය අවහිර කරමින් එයට අදාළ අවශ්‍ය විස්තර මේ activator එක මගින් සිදු කිරීම. මෙහිදී activator එකට ඇතුලත් කරපු windows key මගින් මේදේ කරනව. එනිසා ම මේක microsoෆ්ට් සමාගම විසින් AV software හදන සමාගම් වලට දැනුම් දීල තියෙනවා මේ activator එකට අදාල හදුනාගැනීමේ තොරතුරු ඒ ඒ software එකට ඇතුලත් කරන්න කියල. ඒ වෙනුවෙන් ඒ අදාළ AV software එක පහසුවෙන් windows මෙහෙයුම් පද්ධතියේ වැඩ කරන්න අවස්ථාව හදල දීල තියෙනවා. මම මේ activator එක කාලයක් පාවිච්චි කරනවා වගේම කිසිමා අහිතකර දෙයක් හෝ වෙනයම් hack trick එකක් මේ තුල නැති බවට සහතික වෙනවා. අනෙක් දෙය නම් කෙනෙකුට දෙයක් ඉගෙන ගැනීමට ලබාදෙන දෙයක් අතිශය නිවැරදි විය යුතුය. ඇත්තම කතාව නම් මේ දෙය වේවා අලුත් වයිරසයක් වේවා මේ සමාගම් අතර පවතින ව්‍යාපාර සම්බන්ධතාවල ප්‍රතිපලයක්.
මුදල් තියෙන ඕනෙම කෙනෙක්ට සල්ලි වලට softwares ගන්න පුළුවන්. 95$ න ඉහලට වෙළදපලේ මෙම software තියෙනවා. ebay එකෙන් අඩුමිලට ගන්න keys සමහර වෙලාවට වැඩ කරනත් කරන්නත් පුළුවන්..