මේ කාලයේ කොල්ලෙකුට ලස්සන කෙල්ලෙක් යාලු කරගැනීමට නම් එය පාසල් සමයේ සිට පටන් ගත යුතුය.
එයිනුත් බැරිවුවහොත් university සමයේ කලයුතුය.
එසේත් නැතිනම් රැකියා ස්තානයෙදි පටන් ගත යුතුය නමුත් මෙය නම කැතවීමට බොහො දුරට ඉඩ ඇත.
එයිනුත් අසමත් වුනොත් ඔබට සිදුවන්නෙ පත්තරේ පිහිටය. Social media තුලින් පවා ඉතා කලාතුරකින් සිදුවියහැකි දෙයකි.නමුත් සාර්තක වීම අඩුය.
නමුත් මව්පියන් හොයන දේ ඔබ සොයන දේ වෙනස් වෙනු ඇත.
කේන්දර Match වීම
පවුල් පසුබිම
දේපල සල්ලි
තරුනියගේ හැදියාව සහ පෙනුම
මෙවා සියල්ල කලාතුරකින් තිබෙන අය සිටියත් ඒවා පත්තරවලට නොපැමිනෙන අතර එවා ලොකු පවුල් අතරින් බෙදී යන්නෙය උදා දේශපාලන ව්යාපාරික පවුල් සබදතා අතර වන විවාහ.
පත්තරවලට් පැමිනෙන කාන්තා යෝජනා වල 80%ක් කුමක් හෝ අඩුපාඩුවක් ඇත. එක්කො සුලු වරදක්, කිසිදු පෙනුමක් නොමැතිවීම,නිදන්ගත රෝගයකින් පීඩා විදීම වැනි හේතු ඇත
අනෙක් 20% සදහ විශාල ඉල්ලුමක් ඇත. ගුරුවරියන් සදහ අතිවිශාල ඉල්ලුමක් ඇත. එම නිසා ඒවාට reply පවා නොපැමිනෙනේය
මේ කාලයේ ගැහැනු අය පිරිමි අයට වඩා කලින් වයස පෙනුම සහ මහත එකවර පැමිනෙන අතර එම නිසා කලින් විවාහ විය යුතුය.
මේ කාලයේ කාන්තාවන් තම සහකරුවාගේ
වත් පොහොසත්කම් බලන්නේය විශේශයෙන්ම යෝජනා වලදී එය සුදුසුය ඒ අනාගතය ඔහුට වඩා දුරින් ඇය බලන නිසාය
පිරිමි පාර්ශවය ලස්සනම පමනක් බලා කසාද බැන්දහොත් අමාරුවේ වැටීමේ වැඩි ඉඩකඩක් ඇත. ඇය රැකියාවක් කරන්නේ නම් ඇය පසුපස තවත් විශාල ප්‍රමානයක් කොල්ලන් පැමිනිම බොහොවිට සිදුවිය හැක. තම ආදායම් තත්වය වැඩිකරග නොගෙන ඇයගෙ උවමනා ඉටු නොවුනහොත් ඇය හට විකල්ප ඇත
අවසාන වශයෙන් කිව යුත්තේ සියල්ල සම්පූර්න කිසිවෙක් නොමැති බවත් හොද කෙනෙක් ලැබීමට කර්මය බලපාන බවත් ඩිවොස් නොවී මැරෙන තුරු එකට සිටින්නෙ ස්වල්ප දෙකෙන් බවය social media වලින් කෙල්ලෙක් සෙවීමට වඩා තමන් එලියට බැස හමුවී කෙනෙක් සොයාගැනීම වඩාත් සුදුසුය. ඔබට social media තුලින් හමුවන කෙනා තව බොහො අයට ආදරය ප්‍රකාශ කරන අය විය හැක
සැ යු මෙය කාන්තාවන් පහලට දැමීමට සෑදු post එකක් නොවේ.
මගෙ අවසරයකින් තොරව copy කිර්‍රිම තහනම්