දෑවැද්දෙන් ගොඩ ගියපු උන් ඉන්නවද?
බදින්න ඉන්න කෙල්ලගෙන් බොලාට මොනාද ලෑබෙන්න තියෙන්නෙ.
බැදපු අයට මොනාද දෑවැද්දට ලැබුණෙ. බැන්දට පස්සෙ ලැබුනද, නැත්තන් නැන්දා මාමා මැරෙනකන් බලන් ඉන්න වෙනවද?
දැන් උබලා මට පියො ලව් ගැන උගන්නන්න එපා, දැනගන්න අහන්නෙ.

Last edited: