සේවකයන්ට_පඩි නෑලු
සජිත්ගේ පක්‍ෂ මූලස්ථානය වසා දමයි.. සේවකයන්ට පඩිත් නොගෙවයි..
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවන ලද සමඟි ජනබලවේගය පක්ෂ මූලස්ථානය මේ දිනවල වසා දමා ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.
කුලී පදනම මත ලබාගෙන ඇති පිටකෝට්ටේ පිහිටා ඇති ඔහුගේ පක්ෂ මූලස්ථානයේ සේවකයන්ට වැටුප් පවා ගෙවීම අත්හිටුවා ඇති බවත් එක්සත් ජාතික පක්ෂය හිතවාදී එම මාධ්‍ය වාර්තාවල දැක්වේ.
මේ වන විට එම පක්‍ෂය තුල දෙදරීමක් සිදුව ඇති බවත් කෙසේ හෝ නැවත එජාපය සමග එක්ව එක් නාම යෝජනා පත‍්‍රයක් යටතේ තරග වැදීම වැඩි දෙනාගේ බලාපෙරාත්තුව වී ඇතැයිද තව දුරටත් සදහන්ය.
සජිත් ප්‍රේමදාස මහතා හා ඔහුගේ පක්‍ෂයේ අපේක්‍ෂකයන් විපක්ෂ නායක කාර්යාලය අවභාවිත කරමින් එහි දේශපාලන කටයුතු සිදුකරන බවට පැමිණිල්ලක් මේවනවිට මැතිවරණ කොමිෂන් සභාවට යොමු කර ඇත
(මේකේ කඩේ යන පුතා නො ගේ සෙට් එකට මේ මාසේ පඩිය නැති වෙන සීන් එකක්)

Last edited:
හිටිය වත්තත් නැ පය ගහපු වත්තත් නෑ 