Face Mask ගන්න ??

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    ofc යන්න ගත්තාට පස්සේ ගෙන යන්න face mask ටිකක් ගන්න හොයනවා
    දැනටනම් use කරන්නේ normal filter මුකුත් නැති face mask.







    Net එකේ බැලුවත් kapruka එකේ තමා දැක්කේ හොදයි කියලා තියන ටිකක්

    mask.jpg


    mask.jpg


    https://www.kapruka.com/shops/deliveryProductPreview.jsp?id=elder00143
    මේවා use කරන කරුහරි ඉන්නවද ..
    site එකේනම් තියෙන්නේ පැය 72ක් use කරන්න පුළුවන් කියලා.
    ඒ කියන්නේ use කලට පස්සේ හෝදලා අයෙ use කරන්න පුළුවන් කියන එකද?



    මිට වඩ හොද mask ගෙන්න ගන්න තැනක් තියනවද (කඩවත පැත්තට)


     
    Last edited:

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    gewal wala minissu mahala wikunanawa mehee nm Rs 50... redi mask , oya wagee thamai
     

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    gewal wala minissu mahala wikunanawa mehee nm Rs 50... redi mask , oya wagee thamai


    ඔව් බන් එහෙම වගයක් තමා දැන් use කරන්නේනම් ..
    එත් මේවගේ filter 1කක් එක්ක තියන ඒවා නෙහ් ..එකයි බැලුවේ
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    72 hours kiyanne dina 3 yi. E kiyanne 10 masks walata 3*10 = dina 30


    1800/30 kiyanne dawasata 60 wage. Habai ithin Surgical mask ekak hoyaganna puluwannam 60 kata wage. Eka labai. Wisi karala danna puluwan ne.