11 සිංහලු Office යනවාද ?

11 OFFICE යනවාද?

  • ඔව්

    Votes: 26 42.6%
  • නැ

    Votes: 35 57.4%

  • Total voters
    61
  • Poll closed .

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    11 සිංහලු Office යනවාද ?

    11 වෙනිද බස්නාහිර පලාතේ කට්ටියට විතරයි මෙක අදාල.බස්නාහිර අදිරිනිතිය අයින් නොකර රැකියාවලට යන්න පුලුවන් නේ 11 වෙනිදා ඉදන්.ඉතින් හැමොටම ප්‍රශ්න ඇති.දනට හම්බෙච තොරතුරු දන්නම් යටින්.

    1. අවදානම් කලාප අතර දිස්ත්‍රික්ක ධාවනය පිලිබද තවමත් තිරනයක් රජය අරගෙන නැ.ගොඩක් වෙලාවට මුල් සතියේ දිස්ත්‍රික්ක අතර ගමනාගමනය නවත්තයි කියලා කියන්නේ.

    2. පවුද්ගලික බස් රථ ප්‍රවාහනට එක් නොවෙන්න තිරනය කරලා තියෙනවා 11 වෙනිදා.ඔවුන්ට රු 50 ට ඩිසල් ලබා දෙන්න කියලා ඉල්ලිම් කරනවා.එත් ආන්ඩුව එයට එකග වි නැ.

    3. කොච්චි මත ගමන් කල හැක්කේ කලින් online ක්‍රමයට seat වෙන් කරපු කට්ටියට පමනයි.ආරක්ෂාව සදහා ARMY එකෙන් යොදවනවා කොච්චි පෙට්ටි වලට.

    4. ලංගම බස් 1500ක් පමනයි ධාවනය වන්නේ.ඔවුන් දිස්ත්‍රික්ක අතර ගමනාගමනය නොකරන බවට අද ප්‍රකාශ කලා.එයට තවමත් රජය අවසර දි නොමැත.

    5.පවුද්ගලික ආයතන ආරම්භ කල යුත්තේ උදේ 10ට.එ පිලිබද නව නිතී හෙට ආන්ඩුව විසින් ගැසට් කරනු ලබයි.එසේ නොකරන ආයතන වලට එරෙහිව නිරොදානයන නිතී අනුව එමගින් නීතිය ක්‍රියාත්මක කිරිමට හැකියාව ලැබේ.

    6. තමන්ගේ පවුද්ගලික වාහන වලින් දිස්ත්‍රික්ක අතර ගමනාගමනය කල නොහැකිය.එයට පොලිසිය මගින් CURFEW PASS එකක් ලබාගත යුතුය.OFFICE LETTER එකක් තිබ්බාට යන්න දෙන්නේ නැත.එය වලන්ගු වන්නේ පොදු ප්‍රවාහන සේවයට පමනයි.
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    කව්ද මේක කිව්වේ :nerd:
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    [මීළග සක්විති, වසන්තම් කුමාරලිංගම් නොහොත් Wathila ද ?
    ෆොරෙක්ස් කියාදෙන මුවාවෙන් ගූගල් එකේ සර්ච් කර සොයාගත් ඉඳිකෙතර් විකිණීමේ ජාවරමක් මේ වන විට එළකිරි ජාලය පුරාම ක්‍රියාත්මක වෙනව. මේ සඳහා ඉතාලියේ වෙසෙන කොටි හිතවාදී තිසේරා නැමැත්තෙක් ගේ ද සහය ලැබෙන බව අපට නොයෙක් ආකාරයේ ආරංචි මාර්ග වලින් ලැබෙමින් පවතී.]
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    හෙට ගැසට් එක ගහුවාම බලන්න මල්ලි.:lol:

    mewa ubata hithichcha ewada liwwe

    mama essential service ekaka wada karanne

    giya badada wadata giya

    office ID eka withrayi pare police check kare,
    man giye mage wahanen.

    anika office patanganna apita time deela thiyenne ude 9.00-3.00 wenakan

    gazette eka heta gahayi kiyala sure da ?
    bus gana news eka kohenda danganna hambune ?

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    mewa ubata hithichcha ewada liwwe

    mama essential service ekaka wada karanne

    giya badada wadata giya

    office ID eka withrayi pare police check kare,
    man giye mage wahanen.

    anika office patanganna apita time deela thiyenne ude 9.00-3.00 wenakan

    gazette eka heta gahayi kiyala sure da ?
    bus gana news eka kohenda danganna hambune ?

    ඔව් හෙට Gazzet එක ගහන්වා
    අතවශ්‍ය සේවා වලට කොහොමත් යත හැකි නේ බන්.
    බස් ගැන නිවුස් එක අද දෙරනේ ගියේ.ගැමුනු සුද්ද සින්හලේන් කිව්වා රු50 ට ඩිසල් නත්තම් දුවන්නේ නැ කියලා.
     
    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඔව් හෙට Gazzet එක ගහන්වා
    අතවශ්‍ය සේවා වලට කොහොමත් යත හැකි නේ බන්.
    බස් ගැන නිවුස් එක අද දෙරනේ ගියේ.ගැමුනු සුද්ද සින්හලේන් කිව්වා රු50 ට ඩිසල් නත්තම් දුවන්නේ නැ කියලා.

    ow bus gananam news eka dakka
    CTB district cross karanne na kiyala danne na

    ela heta gazette eka balamu

    na bn mata apahu office eken enna kiwwa.ena sathiye.

    train arrange karanwa kiwwa.
    anthima mohothe HR pakaya kiwwa bus wala enna kiyala.
    train naha kiyala