Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

    නිවසේ සිට අන්තර්ජාලය හරහා රාජකාරි කටයුතු කිරීම පිළිබඳව රජයේ වැඩපිළිවෙලට තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය විසින් යෝජනාවක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කොට තිබෙනවා.

    පවතින තත්වය අනුව නිවසේ සිට අන්තර්ජාලය ඔස්සේ රාජකාරී කටයුතු කිරීමට බොහෝ දෙනෙකු හට සිදු වී ඇති හෙයින් ඒ සඳහා අධික පිරිවැයක් තම තමන්ටම දැරීමට සිදු වීමෙන් මහත් අපහසුතාවයට පත්ව සිටින රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සේවය කරනා පිරිස් වෙනුවෙන් මෙම සහනය ලබා දිය යුතු බව තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය විසි​න් (UNITE) ජනපතිට දන්වා සිටිනවා.

    අන්තර්ජාල පහසුකම් මිළ අධික වීමත්, දිවා රාත්‍රී ලෙස වෙන් කොට අන්තර්ජාල පහසුකම් ලබා දීමත් හේතුවෙන් බොහෝ දෙනා මේ දිනවල දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. එම වෙන් කොට ලබා දීමේ ක්‍රමය අහෝසි කොට දවස පුරාම භාවිතා කිරීමට හැකිවන පරිදි අන්තර්ජාල පහසුකම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය රජයට යෝජනා කොට තිබෙනවා.


    fb-img-1589127484084855.jpg


    fb-img-1589127486917.jpg

    fb-img-1589134015624.jpg



    img-20200510-215353.jpg
     
    Last edited:

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,543
    3,287
    113
    Atleast then we can upgrade to 720P in 2020
    World is talking about 8k by the way
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    img-20200510-215353.jpg


    media wala kata wahanne ads walin ewa wadi ganata isp la channels walata dennema me gasa kama wahanna. media walata isp la gewanne customers lagen hooragena kana ewa thamayi. media aththatama minissunge paththen hithanawada? labaya gana hithanawada?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    එහෙම කලොත් ලොකු දෙයක්..TRC හාල්පාරුවො නම් සුවර් නෑ ඉතින්.

    TRCSL eke isp lata kade yana un tika nathikarala inna wei okkotama kalin. un awilla paminili likithawa ewanna kiyala. awurudu gaanak gihin isp lata wasi uththara hadala ewana unne. aththatama gov office privet isp lata yatawenne ........ walatada?:rolleyes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    Karoth nam hondai. Eth karana ekak ne unge kuttiya adu wena nisa...

    isp la athara tharangaya wadikaranna eka isp kenek hari data anytime karanna ona ethakota eke impact eka anikata wadenawa. eth awula ehema adu karoth ekata wiruddawa monopoly isp nadu dagena wikarayak natanawa. ithin anika wade nawaththanawa. oya monopoly eka nawaththanna ona.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    TRCSL eke isp lata kade yana un tika nathikarala inna wei okkotama kalin. un awilla paminili likithawa ewanna kiyala. awurudu gaanak gihin isp lata wasi uththara hadala ewana unne. aththatama gov office privet isp lata yatawenne ........ walatada?:rolleyes:

    ඕව හෙන අවුල් වැඩ..SLT එකෙන් පුලුවන් කියල Dialog බෑ කිව්වොත් TRC එක හොඳාඳාඳාඳාඳායි කියල සිංහලුන්ට කෙලවනව.
     
    • Like
    Reactions: Rummy678

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    ඕව හෙන අවුල් වැඩ..SLT එකෙන් පුලුවන් කියල Dialog බෑ කිව්වොත් TRC එක හොඳාඳාඳාඳාඳායි කියල සිංහලුන්ට කෙලවනව.

    hama magulatama cabinet paper dana rate, ai mekata trc ekata cabinet paper ekak genna president ta bari minister lawa. ethakota hama isp tama trc eka kiyana de karanna wena widiyata. ekata konda kadanne isp lage politics walata wiyadam karana wididyada? :rolleyes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    hama magulatama cabinet paper dana rate, ai mekata trc ekata cabinet paper ekak genna president ta bari minister lawa. ethakota hama isp tama trc eka kiyana de karanna wena widiyata. ekata konda kadanne isp lage politics walata wiyadam karana wididyada? :rolleyes:

    ISPල ඕවට බර ගානක් යට කරල තියෙන නිසා එකෙක්ට වැඩියෙන් ඩේටා දෙන්ඩ පුලුවන් උනත් අනිත් එකාට එහෙම දෙන්ඩ බැරිනම් ISPල ආරක්ෂා කරන වගකීමක් TRC එකට ඇති..ඒකයි ඕක සිම්පල් දෙයක් නොවෙන්නෙ.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oka karanna baha kiyala ISP la okoma sign karala message ekak dala thibbe.
    Masa 6 yanakan leasing gewanna ona naha kiwwa wage balen kerewwoth nam dei. Ethakota government eken ISP lata gahana tax okoma ain karala dennath wei.
    Noti_Sin_All.jpg