බුද්ධාගම වැනසීමේ දැවැන්ත ව්‍යාපෘතිය-Rawana trail

haritha_kh

Active member
  • Jun 16, 2018
    245
    108
    43
    බුද්ධාගම වැනසීමේ දැවැන්ත ව්‍යාපෘතිය-Rawana trail

    මේ මහා ව්‍යසනය තේරුම් ගන්න. මේ
    ==============================
    බුද්ධාගම වැනසීමේ දැවැන්ත ව්‍යාපෘතියකි .
    ====================================
    රාමායණය යනු වීර කාව්‍යයක් බව අන්ද විශ්වාසයෙන් රාමායණයේ අතනින් මෙතනින් කෑලි ටිකක් අල්ලගත්තු මේ ගොඩ පන්ඩිතයො දන්නෙ නැහැ. වීර කාව්‍යයක ස්වභාවය නම් සතුරා බලවතෙකු ලෙස ඉස්මතු කොට එවැනි බලවතෙකුද පරදන ලද කතා නායකයාගේ වීරත්වය ඉස්මතු කිරීම. මෙය හරියට දකුනු ඉන්දීය බොලඳ සිනමාවේ සතුරු චරිතය වගේ.

    රාවණා මිත්‍යාව ඇත්තක් කිරීම අප හිතනවාට වඩා කූට ව්‍යාපෘතියක එලි දැක්මක්. මෙයට ප්‍රතිපාදන සලසන්නේ ඉන්දියාවෙන් බව කලෙයි සෙල්වම් පැහැදිලිව එලිකලා. ඔහු තමා මෙම මිත්‍යාව වැපිරීමට ලංකාවේ පදනම දන්නේ 2011 වසරේදී සංචාරක මන්ඩලයේ සභාපති ලෙස. මෙයට ඉන්දීය රජය ප්‍රතිපාදන සලසන බව එහි තිබූ දෙවන රැස්වීමේදී පැහැදිලිව එලිකලා. එම මුදල් එන්නේ අරමුණු කීපයක් මුල් කරගෙන . ඉන්දීය රජය මේ මුදල් දෙන්නේ රාවණා චරිතය ඉස්මතු කොට ලංකාවට ඉන්දීය සංචාරයකයන් ගෙන්වන මුවාවෙන් . මෙම ව්‍යාපෘතිය හඳුන්වනු ලැබුවේ " Rawana trail " නමින්. මෙම රැස්වීම්වලට ලංකාව නියෝජනය කලේ සූරිය ගුණසේකර හා නීල් සමරසිංහ . මෙම ව්‍යාපෘතියේ ලාංකීය ඒජන්තවරු ලෙස ඔවුන් තොරාගත්තේ විෂයාවබෝධයක් තිබෙන පිරිසක් නොවෙයි. ඔවුන්ගේ අරමුණ වූයේ මේ අදහස මුලින්ම රෝපණය කල හැක්කේ නූගත් සමාජයට බව. මෙම ඉන්දීය මුදල් NGO කිහිපයක් මෙහි ක්‍රියාත්මක වෙනවා. ඉන්දීය අවශ්‍යතාව මත මේ මිත්‍යාව සමාජගත කිරීමට ඔවුන් කල එක් කාර්‍යයක් ගයාන් සදකැලුම් නම් ඔවුනට රිසි පරිදි මෙහෙයවිය හැකි පුද්ගලයෙකු තෝරා ගෙන යූටියුබ් චැනලයක් මගින් රාවණා වීරයෙකු බවට පත් කිරීම. ඊට අමතරව ජනසන්නිවේදන පිළිබඳ උපාධියක් ඇති මොහු මගින් ප්‍රසිද්ධ ජනමාධ්‍ය කිහිපයක් ඔස්සේ රාවණා චරිතය සමාජ ගත කිරීම.එය ගයාන් නැමැත්තා නිසි පරිදි ඉටු කරමින් සිටිනවා. ඉන්දීය මුදල් ගයාන් හරහා වැයකොට ඔවුන් මීලගට කලේ රාවණා දේවත්වයට ඔසවා තැබීමට සංවිධාන කිහිපයක් පිහිටුවීම . රාවණා යුගයක ආරම්භය , මහා රාවණා , රාවණා බලය, යක් , අපි යකුන් බොලව් ආදි නම් වලින් සංවිධාන පිහිටුවීම . මෙවැනි සංවිධාන දහයකට අධික ප්‍රමාණයක් දැන් සමාජ මාධ්‍යජාලා හරහා ක්‍රියාත්මකයි. දෙවන පියවර වූයේ දෙවියෙකු නොවන රාවණා දෙවියෙකු බවට පරිවර්තනය කිරීම. එයටද ඉන්දියාව ලංකාවේ කලෙයි සෙල්වම් හරහා තෝරාගත්තේ ගයාන් කියන පුද්ගලයා මයි. ඔහුගේ පලමු පියවර වූයේ ඔහු හැදුනු වැඩුනු පන්නිපිටියේ පන්සලේ රාවණා දේවාලයක් තනා මෙය එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මගින් විවුර්ත කරවීමෙන් මෙයට රාජ්‍ය පිලිගැනීමක් ලබා ගැනීම .එය මහින්ද ජනපතිතුමා මගින් නොවුනේ මෙහි සැගවුනු අරමණ එතුමා වටහාගත් නිසා. ඉන් පසු ඔවුන් කලේ රාවණා දේවත්වයට ඔසවා තැබීමට රාවණා නමින් ඇති සංවිධාන හරහා ව්‍යාපෘතිය ක් සැකසීම . ඔබ රාවණා නමින් ඇති සමාජමාධ්‍ය ජාලා ගිනුම් වලට යන්න. රාවණා කෙතරම් දේවත්වයට ඔසවා ඇත්දැයි ඔබටම වැටහෙනු ඇත. රාවණා මිත්‍යාව සිහිනය කඩා වැටෙන කල දැන් ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ ඊට එරෙහිව කතා කරන්නන් සංවිධානගතව විනාශ කිරීම. එම ව්‍යාපෘතියද දැන් සරුවටම ක්‍රියාත්මකයි .

    මෙහි සැගවුනු අරමුනු ඔබ ඇසුවොත් ඒවා කෙතරම් භයානකදැයි ඔබට වැටහේවි . මෙය ඉන්දියාව විසින් මෙහෙයවන දැවැන්ත ව්‍යාපෘතිය ක්. අරමුනු වන්නේ මේවා.

    1. රාවණා මහා වීරත්වය ඉස්මතු කොට දේවත්වයට නගා රටේ ප්‍රධාන ඇදහීම බවට එය පත් කොට, බුදු දහමේ බලය මුලුමනින්ම දුර්වල කිරීම.

    2. යකුන් මෙල්ල කොට පලවා හැරි බුදුන් වහන්සේ යකුන්ගේ හතුරෙකු ලෙස ඉස්මතු කොට උන් වහන්සේ සිහලුන්ට හතුරෙකු බව සමාජයට ඒත්තු ගන්වා බුදු දහම ලංකාවෙන් මුලිනුපුටා දැමීම.
    රාවණා සංවිධාන සිහලුන් යකුන් බව සමාජය එත්තු ගැන්වීමට දැවැන්ත ව්‍යාපාරයක් දියත් කරනුයේ මේ අරමුනින් .

    3. බුදුන් වහන්සේ ලංකාවේ උපන් බව ඉස්මතු කිරීමට දුර්වල කුඩා පැරණි ස්ථාන කිහිපයක් තෝරා ගෙන උන්වහන්සේ ප්‍රබල චරිතයක් නොවන බව සමාජයට ඒත්තු ගැන්වීම

    4. මේ අදහස වැපිරීමට භික්ෂූන් වහන්සේලා දෙනමක්ම තෝරාගැනීම (මීවනපලානේ හා කරඳන "හිමිවරු" )

    5. ලංකාව හින්දු රාජ්‍යයක් බවට පත් කොට ඉන්දීය ආගමික අධිරාජ්‍යවාදය ලංකාවේ තහවුරු කිරීම. රාවණා යනු රාමායණට අනුව හින්දු භක්තිකයකු බව අමතක නොකරන්න.

    6. "රාවණා ට්‍රේල් " නමින් සංචාරක මන්ඩලයේ පිහිටවූ ව්‍යාපෘතිය මගින් මීට රාජ්‍ය මැදිහත්වීම ලබා ගැනීම

    7. මෙම ව්‍යාපෘතිය මෙහෙයවීමට කලෙයි සෙල්වම් නම් දමිල ජාතික හින්දු බැතිමතා තෝරාගැනීම

    8. බුදු සමය ජාත්‍යන්තරයට ගෙනයන ලාංකීය භික්ෂූන් දුර්වල කොට ජාත්‍යන්තරයට බුදු සමය ව්‍යාප්ත වීම වැලැක්වීම .( ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරයේ දැවැන්තම කාර්‍ය්භාරය ඉටු කරමින් සිටින්නේ ලාංකික භික්ෂූන් බව අමතක නොකරන්න ). බුද්ධගයාව විනාස කල මහන්තාගේ කාර්‍ය භාරය දැනටත් ඉන්දීය දේශපාලකයන් කිහිපදෙනෙක් හරහා ක්‍රියාත්මක වෙන බවත් ලංකාවේ හා වෙනත් බොදු රටවල බෞද්ධයන් බුදුන් වහන්සේ ට සම්බන්ධ තැන් වැද පුදා ගැනීමට පැමිනීම ඉන්දියාවේ හින්දු ආගමේ පැවැත්මට තර්ජනයක් බව එම දේශපාලකයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බවත් අමතක නොකරන්න.

    9. ඉන්දීය රජය විසින් ලබාදෙන මුදල්වලින් රාවණා සංවිදාන දොලස හරහා රාවනා විරෝධීන් මෙල්ල කිරීමට ක්‍රියාකිරීම.

    10. මෙම ව්‍යාපාරය සමග ඇමෙරිකානු සම්බන්ධයක්ද ඇත්ද යනු මා මේ වන විට සොයමින් සිටිමි. මෙයට හේතුව රාවණාවාදය ප්‍රචාරය කරන ලාංකීය ප්‍රභලයන් රැසක් ඇමෙරිකානු පුර වැසියන් වීමයි.

    මේ කරුනු සියල්ල ගෙන හැර දක්වනුයේ පැහැදිලි විශ්වාසවන්ත තොරතුරු මත බව සලකන්න.

    බුදු සමයට, හා බුදුන් වහන්සේ ලංකාවෙන් පලවා හැරි යකුන් තුලින් බුදුන් වහන්සේ , ලාංකිකයන් යකුන් බව පවසමින් බුදුන් ලාංකිකයන්ගේ සතුරකු බව ඒත්තු ගන්වන රාවණා සංවිධාන හා බුදුන් වහන්සේ ලංකාවේ උපන් බවට ගෙනයන ව්‍යාපාරය පරාද නොකලහොත් අප මහා අගාධයකට ඉන්දීය අවස්‍යතාවය මත අප වැටෙන බවත් අපට ඉන්දීය ගැති හින්දු රාජ්‍යයක් තුල ජීවත් වීමට අපට සිදුවන බවත් සැහැල්ලුවෙන් නොසලකන්න. උතුරේ විග්නේෂ්වරන් කරන්නේද මේ රාවණා වාදීන්ගේම සැලැස්මේ කොටසක් බවත් අමතක නොකරන්න. දේවානම්පියතිස්ස යනු තේවානතිස්සම් ලෙසත් මුටසීව යනු මුට්ටසිවා ලෙසත්, මුගලන් දමිලයෙකු බවත්, කාශ්‍යප යනු කාසිඅප්පා ලෙසත් විග්නේෂ්වරන් හා ආචාර්ය වඩිවේල් ඉටු කරමින් සිටින්නේ රාවණා වාදීන් මෙන්ම ලංකාව හින්දු රාජ්‍යයක් කිරීමේ ඉන්දීය සැලැස්ම බව තරයේ හිතට ගන්න. ඔබ බුදුන් වහන්සේට හා බුදු සමයට හිතැති බොදුනුවෙකු නම් මෙම පනිවිඩය හැකිතාක් ෂෙයා කරන්න


    >>>source<<<
     
    Last edited:

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Boru concept .... Rawana kiyanne ape history eka .... Buddhism kiyanne ape agama .... pisso.. rawana history eka study karana eken Buddhism walata haniyak ne .... anika ape un agamen athwela inne ape hamuduru waru kelina pissu hinda... loku dabalath ekkama
     
    • Like
    Reactions: TWishwadeepa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,743
    1
    60,414
    113
    Mother Earth
    වෙන්න පුළුවන් මචන්. බුදුසාදු අපිට පුරුදු කරපු ඉවසීම, කරුණාව, මෛත්‍රිය (සුගති ලක්ෂණ) වගේ දෙිවල් නැති කරලා තෘෂ්ණාව, වෛරය, ක්‍රෝධය(දුගති ලක්ෂණ) ඉස්මතු කරන්න ගත්ත වෑයමක් වෙන්න පුළුවන්. හින්දු ඇදහීම් ලංකාවෙ ප්‍රචාරය කරල තවත් තමිල්නාඩුවක් කරන්න සැලසුම් කරනවද දන්නෙ නෑ. මම පුංචි සිරිපාදෙ ගියා ඇල්ලෙ. එතනත් අර කේබල් එකේ එල්ලිලා යන්න පුළුවන් එකක් හදලා Flying Rawana කියල. හුත්ත. :dull:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Boru concept .... Rawana kiyanne ape history eka .... Buddhism kiyanne ape agama .... pisso.. rawana history eka study karana eken Buddhism walata haniyak ne .... anika ape un agamen athwela inne ape hamuduru waru kelina pissu hinda... loku dabalath ekkama

    ලිව්වේ වාල්මිකී..... :rolleyes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හේතුව බුදු දහම විනාස කරන එකනම් නෙමෙයි....ඒක කරන්නනම් ඔය අනිත් ආගමුත් තියෙන්නේ....

    නිජබූමි සංකල්පය ගැන පොඩ්ඩක් හොයල බැලුවොත් හේතුව තේරෙයි
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔය SJ91 වගේ උන් ‌ෙබොරු ඉතිහාස හද හදා කරන්නෙ ඔ්කෙම දිගුවක්
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Boru concept .... Rawana kiyanne ape history eka .... Buddhism kiyanne ape agama .... pisso.. rawana history eka study karana eken Buddhism walata haniyak ne .... anika ape un agamen athwela inne ape hamuduru waru kelina pissu hinda... loku dabalath ekkama
    :yes::yes::yes::yes:
    හැබැයි සුද්දොනම් කියන්නේ රාමායනයේ ඇත්තක් වේගෙන එනවයි කියලා.:rofl:එහෙම කියන්නේ විද්යාත්මකව...ඒවගේම රාවණසෙල්ලිපිත් තියනවා. සිoහල කියන්නේ විජයගේ රෙද්දක් නෙමේ . සිව් හෙල තමයි සිoහල....


    බුදුදහමට කලින් අපි ඔක්කොම හින්දුන්.ඒක තමයි ඇත්ත.මොකද මීට අවුරුදු 7000කට කලින් ලoකාව යාපනෙන් තමිල්නාඩුවට සම්බන්ධ උනා.බුදුදහම විනාශ කරන්නේ මාර්ගපලලාබින්ට ගල් ගහන තොපිලම තමයි...සිදුහත් කුමාරයත් හින්දු

    දෙමලු ආවේ ඉන්දු නිම්න ශිශ්ටාචාරේ විනාශයත් එක්ක පස්සේ කාලේක කියලයි දැන් හොයාගෙන තියෙන්නේ. දකුණු ඉන්දියාවේ මීට අවුරුදු 7000 කට කලින් දෙමලු හිටියයි කියලා සාක්ෂි නෑ .අනික යක්ෂ ගොත්‍රික බසත් සමාන වෙන්නේ සිoහලට මිසක් දෙමල බසට නෙමේ ...:yes:

    මහාවoශය ලිව්ව ඉන්දියන් කාරයාට රාවණාගේ යක්කු ඇලජික් නිසා බුදුන්ටත් අපහාස වෙන විදිහට බුදුහාමුදුරුවෝ යක්කු එලෙව්වයි කිව්වා. හැබැයි අමත්ක කරන්න එපා.සොවාන් උනු ආලවකයත් යක්ෂයෙක් බව. යක්කුන්ගේ මොලේ ගැන දැනගන්න ආලවක සූත්‍රය කියවන්න....:yes:






    69408220_732181873901397_3230234827328323584_n.jpg


    69535809_732181860568065_3031108435404914688_n.jpg


    මෙම සෙල්ලිපි බොරුයි කීමට මේ විශ්වයේ මිනිසෙකුට දෙවියෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ නොහැකිමය..
    haritha_kh වැනි මෝඩයන්ට කොහොමත් බෑනේ ඉතින්..සත්යය සැමදා බැබලේ.............:love:මිහිදු හිමියන්ගේ ආගමනයටත් පෙර බ්‍රාහ්මීය අක්ශර තීබූ බව රාජ් සෝමදේවයන්ගේ කූරගල කැනීමෙන් ඔප්පු වෙලා ඉවරයි.පලමු සක්විති රාවණා රජුට පස්සේ තවරජවරුත් පාලකයොත් ඒ නම ගත්තා.හරියට පොලොන්නරුවේ පරාක්‍රම බාහුගේ නම කෝට්ටේ යුගයේ පරාක්‍රමබාහු ගත්තා වගේ .. කෝට්ටේ පරාක්‍රමබාහු ඒ නම ගත්තේ පොලොන්නරුවේ පරාක්‍රමබාහු කෙනෙක් හිටපු නිසා...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    69408220_732181873901397_3230234827328323584_n.jpg


    69535809_732181860568065_3031108435404914688_n.jpg


    මෙම සෙල්ලිපි බොරුයි කීමට මේ විශ්වයේ මිනිසෙකුට දෙවියෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ නොහැකිමය..
    haritha_kh වැනි මෝඩයන්ට කොහොමත් බෑනේ ඉතින්..සත්යය සැමදා බැබලේ.............:love:

    පැරදුන රවණා වැඩ කරුවෙක් නෙමේ බන්, :lol::lol:රාමගෙ වදුරු හමුදාවැට පැරදුන අය විරයො වෙන්නෙ නැ.:lol::lol:අනික ඔය සෙල්ලිපි මොකා කොයි කාලෙ ලියුවද කියල කවුද බන් දන්නෙ, ඕව රාම ලියල ගියා වෙන්ඩ බැරිද, :rofl::rofl:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    :yes::yes::yes::yes:
    :yes:



    [/B][/SIZE][/COLOR]

    ලොක්ක ප්‍රශ්න වගයක් තියනවා...

    1. මේ සෙල් ලිපි කොයි කාලේද බන් ලියවිලා තියෙන්නේ ?

    2. වාල්මිකීගේ පොත් පිංච ලිව්වේ කොයි කාලේද ?

    3. රාවනා හිටියේ කොයි කාලේද ?

    4.ඒ කාලේ හිටිය මිනිස්සු හැඳින්නුවේ මොන නමින්ද ?

    5. ඒ රාවනා සහ මේ රාවනා හැර වෙනත් රාවනාලා සිටිය හැකිද ?
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොක්ක ප්‍රශ්නයක් තියනවා...මේ සෙල් ලිපි කොයි කාලේද බන් ලියවිලා තියෙන්නේ ?

    මම නම් දන්න විදිහට සෙල්ලිපි වල කාළ නිර්නය කරන්ඩ බැ ඔය ගොඩක් සෙල්ලිපි මහින්දාගමනයෙන් පස්සෙ ලියවුන සෙල්ලිපි,:yes::yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මම නම් දන්න විදිහට සෙල්ලිපි වල කාළ නිර්නය කරන්ඩ බැ ඔය ගොඩක් සෙල්ලිපි මහින්දාගමනයෙන් පස්සෙ ලියවුන සෙල්ලිපි,:yes::yes:

    කාල නිර්ණයක් වැඩක් නෑ බන්...කාගේ කලේද කියලවත් තියානවද ....නිකක් අර නිශ්ශංක මල්ල රජතුමාගේ සෙල්ලිපි වගේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාල නිර්ණයක් වැඩක් නෑ බන්...කාගේ කලේද කියලවත් තියානවද ....නිකක් අර නිශ්ශංක මල්ල රජතුමාගේ සෙල්ලිපි වගේ

    ඔය ඔක්කොම සෙල්ලිපි බ්‍රාහ්මීය අක්ශර වලින් ලියවුන, මිහිදු හාමුදුරුවො ලoකාවට බුදු දහම ගෙනාවට පස්සෙ ලියවුන ඒව..ඔය අක්ශරත් ලoකාවට අයිති නැ ඔය ඔක්කොම ඉන්දියාවෙන් බුදු දහම සමග ලැබුන දේවල්.. :yes::yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔය ඔක්කොම සෙල්ලිපි බ්‍රාහ්මීය අක්ශර වලින් ලියවුන, මිහිදු හාමුදුරුවො ලoකාවට බුදු දහම ගෙනාවට පස්සෙ ලියවුන ඒව..ඔය අක්ශරත් ලoකාවට අයිති නැ ඔය ඔක්කොම ඉන්දියාවෙන් බුදු දහම සමග ලැබුන දේවල්.. :yes::yes:

    වාල්මිකී හිටියේ කොයි කාලේද බන් ? වාල්මිකී ගේ A Song of Ice and Fire ග්‍රන්ථය රචනා උනේ කොයිකාලේ වගේද ?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔය ඔක්කොම සෙල්ලිපි බ්‍රාහ්මීය අක්ශර වලින් ලියවුන, මිහිදු හාමුදුරුවො ලoකාවට බුදු දහම ගෙනාවට පස්සෙ ලියවුන ඒව..ඔය අක්ශරත් ලoකාවට අයිති නැ ඔය ඔක්කොම ඉන්දියාවෙන් බුදු දහම සමග ලැබුන දේවල්.. :yes::yes:

    වාල්මිකී හිටියේ කොයි කාලේද බන් ? වාල්මිකී ගේ A Song of Ice and Fire ග්‍රන්ථය රචනා උනේ කොයිකාලේ වගේද ?

    ඕක ලියුනේ ට්‍රේට යුගයේ..ඕකට පස්සේ තමයි ද්වාපර යුගය එන්නේ...ඊට පස්සේ කලි යුගය.....අපි ඉන්නේ කලි යුගයේ .....ඒ කියන්නේ දැන් තමයි තැන..ඔය සෙල්ලිපි ලියවුනේ

    1. වාල්මිකී ගේ පොත් පිංච පදනම කරගෙන වෙන්න පුළුවන් නේ
    2.එහෙම නැත්නම් කටින් කට එන මොකක් හරි අටමගලයක් පදනම් කරගෙන වෙන්න පුලුවන

    ඉතින් ඔච්චර කාලයක් මේක කටින් කට ආවනම්.....මේක හරීමයි කියල කියන්නේ කොහොමද ?කතාවලට අතිශයෝක්ති එන විදිහ අහන්න ඕන නෑනේ.....ඉතින් ඔය කටින් කට ආපු කතා වාල් මිකී ගේ ....මිත්‍යා ප්‍රබන්දය පදනම් කරගෙන පැතිරුනා වෙන්න බැරිද ? දැන් ඔය රාවනා කියන්නේ මේ රාවනමයි කියල කියන්නේ කොහොමද ? රාවනා කියල තනතුරකුත් තිබුන කියනවනේ ....ඉතින් ඒ රාවානයි මේ රාවනයි හැර වෙනත් රවනෙක් හිටිය වෙන්න බැරිද ? සෙල් ලිපියකින් කෑල්ලක් ට අරගෙන මේ මනුස්සය අපේ රාවනමයි කියන්නේ කොහොමද ?:baffled:
     

    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43
    :yes::yes::yes::yes:

    බුදුදහමට කලින් අපි ඔක්කොම හින්දුන්.ඒක තමයි ඇත්ත.මොකද මීට අවුරුදු 7000කට කලින් ලoකාව යාපනෙන් තමිල්නාඩුවට සම්බන්ධ උනා.බුදුදහම විනාශ කරන්නේ මාර්ගපලලාබින්ට ගල් ගහන තොපිලම තමයි...සිදුහත් කුමාරයත් හින්දු

    හරි බං ඒල :love::love::love::D
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔය ඔක්කොම සෙල්ලිපි බ්‍රාහ්මීය අක්ශර වලින් ලියවුන, මිහිදු හාමුදුරුවො ලoකාවට බුදු දහම ගෙනාවට පස්සෙ ලියවුන ඒව..ඔය අක්ශරත් ලoකාවට අයිති නැ ඔය ඔක්කොම ඉන්දියාවෙන් බුදු දහම සමග ලැබුන දේවල්.. :yes::yes:

    මිහිදු හිමියන්ගේ ආගමනයටත් පෙර බ්‍රාහ්මීය අක්ශර තීබූ බව රාජ් සෝමදේවයන්ගේ කූරගල කැනීමෙන් ඔප්පු වෙලා ඉවරයි.ඒ හින්දා ඔය කතාවත් පට්ටපල් බොරුවක්...:yes::yes::yes: