Word help

ISW

Member
Machanla me image eka balanna..
2ylnwph.jpg


me widiye sameekaranayak word walin liyanne kohomada ?
 

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ISW said:
    Machanla me image eka balanna..
    2ylnwph.jpg


    me widiye sameekaranayak word walin liyanne kohomada ?
    මචං... මම නම් ටෙක්ස්ට් බොක්ස් වල තමයි කරන්නේ... බෙදීමට තියෙන ඉර අඳින්න පුළුවන් නේ draw line වලින්.. superscript, subscript දන්නවනේ...
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ISW said:
    Ow machooooooo...
    Madde thiyenne multification mark eka
    මීට වඩා පරතරය වැඩි කරන්න ඕනි නම් දෙපාරක් එන්ටර් කරන්න.(එක පේළියක් ඇරලා යට පේළිය ටයිප් කරන්න) ඊට පස්සෙ අර මැදින් තියෙන පේළියම සිලෙක්ට් කරලා ‍ෆොන්ට් එක අඩු කරන්න...
    ෂෝට් කට් එක Ctrl + {