කටහඬ ඉවත් කලහැකි මෘදුකාංග තියනවද?

samanthushara

Member
May 23, 2009
222
1
0
කටහඬ ඉවත් කලහැකි මෘදුකාංග තියනවද?

මිතුරනේ...! ගීතයක සම්පූරණයෙන්ම කටහඬ ඉවත් කලහැකි මෘදුකාංග තිබෙනවද ?:shocked:
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
මමත් ඕක හොය හොය ඉන්නෙ! පුළුවන් නම් එළ........ අනේ මන්දා!
 

nmps

Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    Jack_Sparrow said:
    machan software tiyanawa eeeken 100%ma arang daaanna beee adu karanna puluwan
    eeth anith soud effects uth wenas wenawa :)
    Sony vagas eken mcn effect eken effect ekata sounds venas karanna puluwan. so e hinda kisi aulak enne na
     

    samanthushara

    Member
    May 23, 2009
    222
    1
    0
    දාලම බලමු

    හෝඩුවාවට ස්තුතියි යාළුවේ !කරල බලන්නම්.(මෙතනදී සියළුම ගීතවල හඬ ඉවත්කල නොහැකි බව අනිත් යළුවන් දැන ගත යුතුයි.)
     

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    samanthushara said:
    මිතුරනේ...! ගීතයක සම්පූරණයෙන්ම කටහඬ ඉවත් කලහැකි මෘදුකාංග තිබෙනවද ?:shocked:

    100% Na machan:):)