එළාර දුටුගැමුණු සහ ප්‍රභාකරන් මහින්ද
අපේ රටේ ඉන්න මෙලෝ මොලයක් නැති පෑනක් අතට ගත්තම තමන් මහ ලොකු මාධ්‍යවේදියොයි කියල හිතාගෙන ඉන්න මී හරක් මෙ රටේ ඉන්න අහිංසක දරුවන්ගෙ මොළ සූරගෙන කනවා
උඹල දකින්න අති මේ දවස් වල අපෙ රටේ පත්තර කාරයො එළාර දුටුගැමුණු යුද්දෙයි මහින්ද ප්‍රභා යුද්ද්යි සමාන කරලා කථා කරනව. මහින්ද රාජපක්ෂ ජනධ්පති තුමා කරපු වික්‍රමය දුටුගැමුණුට සමනයි ඒක හරි.ඒ වගේම තමයි මහින්ද දුටුගැමුණුට වඩා උසස් කියන්නත් පුලුවන් මොකද, මහින්ද යුද්ද කරේ බටහිර අධිරාජ්‍යවාධී බලවේගත් අපිට ගහන්න පුලුවන් හැම විදියටම ගහද්දි ඒත් ප්‍රභාකරන් කියන මිනීමරු සක්කිලියා එළාර රජතුමාට සමාන කරන්න බැ.
ලංකාවේ හිටපු රජවරුණ්ගෙන් එළාර කියන්නෙ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. ආණ්ඩුවේ පත්තරයක එක හරකෙක් ලියල තිබුනෙ " දුටුගැමුණු විසින් එක්සෙසත් කරන ලද්දේ එළාර නැමති පරයාගේ අසිපතට නතුව තිබූ ශ්‍රී ලංකාවයි" කියලා මේ වගේ ලිපියක් කියවන ඉතිහාසය ඉගෙනගන්න අපෙ බාල පරම්පරාව ඉගෙන ගන්නෙ මුන් කියන බොරු නේද?
වසු පැටියෙක් අස් රියට හැපිල මැරුව කියල තමන්ගෙ පුතාවත් ඒ රියටම යටකරල මරන්න අන දුන්න උත්තමයෙක්ට පරයෙක් කියල කියන එවුන් අපේ දරුවන්ට උගන්වන්නෙ වරදට දඩුවම දෙන එක පර වැඩක් කියලද?
මේ ලෑස්ති වෙන්නෙ මහා රාවණ ලංකාවෙ ඉතිහාසයෙන් මැකුව වගෙ එළාරවත් ඉතිහාසයෙන් මකා දමන්නද?
රන් සිංහයා
මම ලෙඛකයෙක් නෙමෙයි ඒත් අපිට පුලුවන් විදියට මේව කියන්න ඕන
උඹලගෙ අදහස් තියෙනවනම් මට PM කරපල්ලා මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ මේ අදහස් කියන්න. උඹලට ලියන්න පුලුවන්නෙ ලියන අය මට PM කරපල්ලා අපි මේව ගැන ලියමු

Last edited: