e කොල්ලාගේ දවසේ සටහන (වෙනස් දෙයක් )

ranndeera

Member
Dec 26, 2007
1,051
8
0
maharagama
e කොල්ලාගේ දවසේ සටහන (හැමදාම අලුත් දෙයක් )

කොහොමද? මම eකොල්ලා අද ඉදන් elakiri එකේ තමයි ඉන්නේ .මම දවසෙම net එකේ ඉන්නකොට මට දවසේදී හම්බුවෙන මම ම්ගේ දැනුමට එකතු ක‍ර ගන්න ඒ වගේම විනොදාත්මක දේවල් අපේ elakiri කොල්ලො කෙල්ලො එක්ක බෙදාගන්න හිතුවා.මම හිතනවා මේක හොද අදහසක් කියලා ,ඉතින් නිත‍රම ඔයගොල්ලො මේක බලලා අදහස් දක්වන්න කියලා ඉල්ලනවා. ඔන්න එහෙනම්
 
Last edited:

ranndeera

Member
Dec 26, 2007
1,051
8
0
maharagama
e කොල්ලා 2009.06.22
අද මට හම්බුනා නියම video එකක් මේකෙන් පෙන්නන්නේ UTORRENT INSTALL ක‍රන හැටි හා හොද speed එකක් ගන්න configure ක‍රන හැටි

මේක බලන්න

comment ක‍රන්න

download here

http://www.mediafire.com/?sharekey=833d3bfccc627f090c814df2efeadc50e04e75f6e8ebb871
 

ranndeera

Member
Dec 26, 2007
1,051
8
0
maharagama
වැඩේ කොහොමද ? තව තව හොද ඒවා දාන්නම් හොදේ

හැමදාම බලන්න හොදේ
 

shiraz191

Well-known member
  • Mar 13, 2008
    1,119
    25
    48
    My dream world
    Machan mata me akuru mokuth penne naha
    box box vatenava
    mata sinhala fonts download karanna links tikak deepan machan
    mama download kara namuth thama penne naha
    hodata vada karana link dapan machan
     

    ranndeera

    Member
    Dec 26, 2007
    1,051
    8
    0
    maharagama

    ranndeera

    Member
    Dec 26, 2007
    1,051
    8
    0
    maharagama
    eකොල්ලා හැමදාම ඔබගේ දැනුමට යමක් සහ විනෝදයට යමක් සමගින්
    හැමදාම බලන්න
     

    ranndeera

    Member
    Dec 26, 2007
    1,051
    8
    0
    maharagama
    eකොල්ලාගේ සටහන 2009.06.23



    ඔන්න අද මගේ දෙවනි සටහන ,අද මම අපේ කොල්ලෙක්ගේ නියම music album එකක් දාන්න හිතුවා elakiri එකේ ටිකක් හොද නැති වැඩක් වුනාට මට මේක දාන්නම හිතුනා.මම හිතනවා උබලා මේකට අකමැති නොවේයි කියලා.නියම songs ටික අහලම බලන්න .

    33ab913.jpg



    මට comment ක‍රලා සහයෝගය දෙන්න.

    eකොල්ලා හැමදාම බලන්න.....



    33ab913.jpg




    මෙතනින් බාගන්න

    http://www.mediafire.com/?4rntnjnhmmi
     

    ranndeera

    Member
    Dec 26, 2007
    1,051
    8
    0
    maharagama

    lolipro

    Member
    Feb 22, 2009
    780
    0
    0
    38
    Gampaha
    thnks

    ranndeera said:
    eකොල්ලාගේ සටහන 2009.06.23



    ඔන්න අද මගේ දෙවනි සටහන ,අද මම අපේ කොල්ලෙක්ගේ නියම music album එකක් දාන්න හිතුවා elakiri එකේ ටිකක් හොද නැති වැඩක් වුනාට මට මේක දාන්නම හිතුනා.මම හිතනවා උබලා මේකට අකමැති නොවේයි කියලා.නියම songs ටික අහලම බලන්න .

    33ab913.jpg



    මට comment ක‍රලා සහයෝගය දෙන්න.

    eකොල්ලා හැමදාම බලන්න.....



    33ab913.jpg




    මෙතනින් බාගන්න

    http://www.mediafire.com/?4rntnjnhmmi

    man download karanawa
    ahala comment ekak dennam.:yes:
     

    ranndeera

    Member
    Dec 26, 2007
    1,051
    8
    0
    maharagama
    eකොල්ලා 2009.06.24


    අදත් ඉතින් මම මට හම්බවුනු නියම software එකක් ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න හිතුවා

    DVD FAB PLATINUM මේකෙන්" wright protected dvd " copy ක‍රගන්න පුලුවන් ඒ වගේම තවත් ගොඩක් වැඩ ක‍ර ගන්න පුලුවන් download ක‍රලා බලන්න


    comment ක‍රන්න හැමදාම බලන්න




    DONLOAD

    http://www.mediafire.com/download.php?mgwgwnml0zt