මගහැරීම

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මා විසින් සාදන ලද ඉන්ගිරිසි පද මාලාවක සින්හල පෙරලුමකි...


    thinking-pic.jpg


    ඔබ අතින් වැරදීමක් , මගහැරීමක්
    උවොත්
    වෙයි එය,,

    ගැටලුවක
    පැමිණීමක්.

    පැන නොයන් කිසිවිටක
    සොයන් විසදුමක්
    ඔබට හැක එය.

    ගනී ජය නුබ

    දැනේ නුබ හට
    දිවිය කෙතරම් මිහිරිද
    පෙර නොවු
    ලෙස.....

    නමුත් නුබ දැන
    ගත
    යුතුය මෙය

    නැවත නොකරන්
    වරද නුබ කල.............

     

    niro123

    Member
    Aug 18, 2006
    3,576
    1
    0
    40
    "නැවත නොකරන්
    වරද නුබ කල............." :yes: aththa thamai..

    :D lassanai nirmanaya!
     

    Shan D

    Member
    May 28, 2008
    2,302
    102
    0
    CMB
    නමුත් නුබ දැන
    ගත
    යුතුය මෙය

    නැවත නොකරන්
    වරද නුබ කල.............


    hmmm....sirawata
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    හොද කවියක්

    අපි එකම වැරැද්ද ආයි ආයි කරන්නෙ ඇයි මන්ද .........