ෆයිල් රිකවරි සොෆ්ට්වෙයර්
අපේ office එකේ මාර සීන් එකක් වෙලා, user profile ඩිලීට් වෙනවා රී-ස්ටාර්ට් එකෙන් පස්සෙ.මේක ඩොමෙන් කන්ට්‍රෝලර් එකෙක් පොඩි යුසර් එකයුන්ට්ස් මාරු වීමක් නිසා අති වෙලා තියෙන්නෙ,මේ කෙදි යුසර්ගෙ ප්‍රොෆිල් එක ගෙස්ට් එකයුන්ට් එක්කට මාරු වෙලා එකෙ තියන ඩොකිටුමන්ට්ස් ඔක්කොම ඩිලීට් වෙනවා, මේකට සොලුසන් එක දුන්න, එත් ඩිලීට් වෙච්ච එවා රිකවර් කරන්න හොද සොෆ්වෙයර් නෑද්ද දන්න එවා....