රවු‍ටරේට හෙන ගැහුවා/Lightning on my router

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    රවු‍ටරේට හෙන ගැහුවා/Lightning on my router

    hena.gif

    රවු‍ටරේට හෙන ගැහුවා
    දවස් 5ක් නෙට් නැතුවා
    slt අද ආවා
    ආයෙත් මට නෙට් ආවා



    64953257.jpg

    ඇත්තමයි කියන්නේ, මමත් 99 න් බේරුනේ..:yes: :yes: :yes:

    මෙහි

    නෙට් = අන්තර්ජාලය

    99 න් බේරුනේ = යන්තමින් බේරුනා

    පරිදි වේ.

    NOTE:

    වැ‍සි සහිත අවස්ථාවලදී අන්තර්ජාලය භාවිතා කිරීමෙන් ඔබට ද මෙවැනි අනතුරු සිදුවිය හැක.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අපරාදෙ උඹලයි ගෙදර ඇවිල්ල බීම එකක් බොන්න තිබිච්ච චාන්ස් එක
    ශික්