i m triying resize this but donno why failMyth said:Download - VirtualMagnifyingGlass To Read This..
http://download.softpedia.com/dl/33df494213656e8e84524cc55265bd62/4a5b964b/100083569/software/portable/system/Virtual_Magnifying_Glass_Portable_3.3.2.zip

ස්තූතියි අය්යේ ඔබේ දිරි ගැන්වීමටronsilva said:හෙට දින රට බාරගන්නට සිටිනා ඔබවන් පිරිස... ඉතිහාසයට ලොල් බැඳ එහි ගැඹුරට කිමිදෙමින් ඒවා ගොඩට ගෙනවුත් නිරාවරනය කර දීමෙන් හා එය ගැන හසරක් නොදන්නා නුතන තරුන රෑල්‍ල දෑනුවත් කිරීමෙන් කරන්නේ කාලයට ඇවැසිම මහගූ මෙහෙවරකි.....
මල්ලිගේ ව්‍යායාමය පැසසුමට ලක්විය යුතුය...
මල්ලිට ජය!!

ස්තූතියි සඳුන්sandun thilaka said:
රොන් අයිය කිව්වා වගේ ඇත්තටම අගය කළ යුතු නිර්මාණයක්
මගෙන් සුභ පැතුම් අමිල

ස්තූතියි ඔබේ අදහස් වලටnwnbs said:yes bro...you have done a good job...keep it up...

හික්ස් තෑන්ක්ස් මචංgeethq said:හැමදාම වගෙ මේ නිර්මාණයත් ලස්සනයි
ගතයුතු දේ බොහෝයි
ස්තූතියි අයියෙ![]()
