ඩිජිටල් මායා සරළ සිංහලෙන්

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ඩිජිටල් මායා සරළ සිංහලෙන්

    ඩිජිටල් මායා සරළ සිංහලෙන්

    ඇරඹුම

    ඩිජිටල් මායා සරළ සිංහලෙන් කියන්නේ මගේ තෙවනි සිංහල බ්ලොග් අත්දැකීම.

    මේ බ්ලොග් එක මම පටන් ගන්න හිතුවේ වෙන මොකක්වත් නිසා නොව, Digital Grapics ගැන උනන්දුවක් දක්වන ඔබ සැම වෙනුවෙන්. විශේශයෙන් කියනවා නම් ඉගෙන ගන්න ඒත් ඒකට ක්‍රමයක් නැති අය වෙනුවෙන්. එහෙම වෙන්න හේතු ගොඩක් තියෙනවා

    1. Digital Grapics ඉගෙන ගන්න යන වියදම තරමක් දරා ගතනොහැකි බව
    2. නිවැරදිව, ක්‍රමවත්ව උගන්වන ස්ථාන නොමැති කම ( අග නගර ආශිතව ඇතිමුත් වියදම් අදික වීම්)
    3. ඉංග්‍රීසී භාශාවෙන් ඇති නිසා තේරුම් ගැනීමේ අපහසුතා

    යනාධී මෙකී නොකී කාරණා ගොන්නක් තියෙනවා. එක් එක් ආයතන හා විවිධ පුද්ගලයන් මෙම අවස්ථාවෙන් ලාබ ලබන්නට ගොස් අමාරුවේ වැටුන අවස්ථා එමටයි.

    එහෙත් මගේ මේ වැයම එ කිසිම දෙයකට නොව තමා යම්දෙයක් උගත්තේනම් එය අන් අයට කියා දීමේ පරම
    චේතනාවෙන්ය. එහෙම නැතිව කෙටියෙන් කියතොත් මේ කරන්න යන්නේ දසහ් ගණන් ගෙවා ලබගතයුතු දැනුම ලොකයේ දැනට තියෙන හොදම මිලට හෙවත් නොමිලේ ලබා දීමයි.

    දැනට මේ ආකරයෙන් පරිගණක ක්ශේත්‍රයේ මුද්‍රිත සගරාවක් වන " විජය පරිගණක " සගරාවේ පමණක් (මම දන්නා පරිදී ) මෙලෙස විශිශ්ට ග්‍රැපික්ස් ශිල්පියෙකු වීමේ අවස්ථාව ඉතා සුලු මුදලකට ( 50/=) ලබා දී ඇත. එකි සගරාව තුල Photoshop වලට අමතරව ග්‍රැපික්ස් ශිල්පියෙකු වීම සදහා අවශ්‍ය වන සියලු මුදුකාංග පිලිබදව දැනුමක් ලබා දෙනු ලැබේ.

    මගේ මේ වැයම මායාලොකයක් අන්තර්ජාලයට සරළ ලෙස සිංහලෙන් ගෙන ඒමයි.

     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ඩිජිටල් මායා පෙල ගැස්ම

    මෙම අඩවියේ සැරිසරන ඔබට පහත විශයන්ට අනුකූලව ක්‍රමානුකුල දැනුමක් ගෙන ඒමට උත්සහ කරනු ලැබේ
    1. Adobe Photoshop
    2. Adobe Illustrator
    3. Adobe InDesign
    4. Adobe PageMaker
    5. GIMP Shop ( Open Sorce Image editer )

    යන පාඩම් ආරම්භයේදී ද පසුව

    3D Max , Maya වැනි සජීවීකරණයන් සදහා යොදාගන්නා මුදුකාංග පිලිබදව දැනුමක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා

    ඔබට මේ පාඩම් ගැන යොජනා, චොදනා පහත ඊ මේල් ලිපිනයට එවන්න
    [email protected]

    ඒ වගේම මා එක්ක තමාගේ දැනුම, තමා දන්නා දේ අනිත් අයට කියා දෙන්න කැමේති අය ඉන්නවානම් මෙතන කොමොන්ට්ස් විදියට දාන්න
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හොඳ වැඩක් මචං මටනං ලාවට චුට්ටක් විතර 3dmax දැ‍නු‍ම‍ක්‍ ති‍බ්‍බ‍ ඒ‍ කා‍ලෙ‍
    බාලමු‍ මා‍ත්‍ පු‍ළු‍ව‍ං‍ වි‍දි‍ය‍ක‍ට‍ උ‍ද‍ව්‍ව‍ක්‍ දෙ‍න්‍න‍ම්‍ කො‍ :D
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    හොඳ වැඩක් මචං මටනං ලාවට චුට්ටක් විතර 3dmax දැ‍නු‍ම‍ක්‍ ති‍බ්‍බ‍ ඒ‍ කා‍ලෙ‍
    බාලමු‍ මා‍ත්‍ පු‍ළු‍ව‍ං‍ වි‍දි‍ය‍ක‍ට‍ උ‍ද‍ව්‍ව‍ක්‍ දෙ‍න්‍න‍ම්‍ කො‍ :D
    අන්න නියම වැඩේ