කාමුක වෙබ් අඩවි 12 කට අතුරු තහනමක් | Sri Lanka bans local sex sites

blackroses

Well-known member
  • Jul 28, 2006
    10,580
    43
    48
    Kelaniya
    කාමුක වෙබ් අඩවි 12 කට අතුරු තහනමක් | Sri Lanka bans local sex sites

    Now sri lankan government testing filtering web sites...this is the first step.soo..more updates coming soon...


    කාමුක වෙබ් අඩවි 12 කට අතුරු තහනමක්

    කාමුක වෙබ් අඩවි 12 ක් ලබන 7 වැනිදා වනතුරු තහනම් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේ්ස්ත්‍රාත් නිශාන්ත හපුආරච්චි මහතා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද නියෝග කෙළේය. පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාගේ පැමි‚ල්ලකට අනුව මෙම පියවර ගත් අධිකරණය එම අතුරු තහනමට එරෙහිව විරෝධතා ඇත්නම් දෙසතියක් ඇතුළත ඉදිරිපත් කරන්නැයි ද දැන්වීය. එම වෙබ් අඩවි මෙසේයි.



    Sri Lanka bans local sex sites; but keeps international porn open

    Said a blogger sometime back: Sri Lankans are patriotic even when it comes to pornography. They google not merely for ‘porn’, but for ‘Sri Lankan porn’.
    Perhaps they know the difference. After all, “Siyarata De – Siri Sepa De” (Local Products are Heavenly) was the slogan during the 1970-77 protectionist regime.
    Alas.
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    api mekata metharamma baya ai kiyala hitha ganna behe
    samahara vita api thama diyunu minisun noyana nisa wenna ethi

    මොකක්ද ඔයා අදහස් කරන්නෙ අරවින්ද අයියෙ ?
    මේ වැඩෙ මෙහෙම කරන එක හොඳ නෑ කියලද කියන්නෙ ?:oo:


    god knows what else they are gna ban...

    Nope I dont knw :P
    U r ing like that they gonna ban ur happiness :lol: