බොර පාට නොවූ සිත් !

බොර පාට නොවූ සිත් !

of4p5i.jpg

  • Like
Reactions: thilangr8

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    deparak post wela neda? ...good poem anyway..first one right? keep writing.
    what i made outa this poem is..
    like a mother who bears anything her children, who is full of love, calm on the surface, deep to the depths where no light of sun would kiss, serve lakes, oceans the human kind, the children of the earth for nothing expected in return....there's not much of a different or a distant between us and natural resources..they are spawns of the mother earth as much as we are ..so they actually set a great example for us human kind how to live and let live. they are, for they can't talk, often misunderstood and abused..we take what we can from them and leave them lie bleeding, dried up to death...isn't that the same way we mostly treat our own race?..we all as make the earth what it is, we all depend on each other ..and at the end of world it would be cos we tried to survive as a single different race.
     
    • Like
    Reactions: thilangr8

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉරි තලා ගිය වියලි කලාපයේ මහ පොලොව සේ දුක්ම උහුලන දෙනෝදාහක් සමාජ සංසිද්ධීන් හා එහි භාවිතයන් තව තවත් ඔබේ පන්හිඳින් අකුරු කරන්නට ඉදිරියෙදි ඔබට ලැබේවායි පතමි...

    නංගිගෙ නිර්මානය මා බොහෝ සෙයින් අගය කරමි.. ඔබට ජය!!
     
    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    වෙනස් අර්ථාන්විත නිර්මාණයක් සහෝ .. :):)
    ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට...
    :)
     
    ඉරි තලා ගිය වියලි කලාපයේ මහ පොලොව සේ දුක්ම උහුලන දෙනෝදාහක් සමාජ සංසිද්ධීන් හා එහි භාවිතයන් තව තවත් ඔබේ පන්හිඳින් අකුරු කරන්නට ඉදිරියෙදි ඔබට ලැබේවායි පතමි...

    නංගිගෙ නිර්මානය මා බොහෝ සෙයින් අගය කරමි.. ඔබට ජය!!
    රොන් අය්යේ හරිම සතුටුයි ඔබගේ දිරි ගැන්වීමට !
    මේ සිද්ධිය වුනේ ගිය සතියේ දවසක දඹුල්ලට නොදුරු ගමක.(මේ ගැන දන්න අපේ අපේ අය ඉන්නවා...:lol:කියන්නද?..)
    අර දිළිඳු අම්මා මීගවදෙන වතුර බිව් තැනින්ම වතුර කළගෙඩියක් අරන් යද්දී කියූ දේවල්(පරිසරය-සොබා දහම- කළගුන-මනුස්සකම්-විෂබීජ-සංසාර ස්වභාවය)මටම අදහා ගන්න බැරිව ගියා. මේ නිසදැසේ දෙවැනි කොටසක් ලියන්න වටින හරිම යථාර්තවාදී මහ බණ පොතක් තරම් පාඩමක්.නමුත් මම කිවිදියක් හෝ කවිකම් කරන්නට තරම් විවේකයක් ඇති කෙනෙක් නොවන බව ඔබ දන්නවා.
    (මේ ප්‍රතිචාර ලියන්න ගත් 6 වතාවක් විදුලිය විසන්ධි වුනා.සමාවන සේක්වා දිරි ගැන්වූ සියළු දෙනාම)
     
    ඉඩක් ලද හැම මොහොතක්ම මේ වෙනුවෙන් කැප කරන්න නංගියා...ඔයාට ජය!!