ඉරිතැළුනු හදවතක ආයාචනය !

ඉරිතැළුනු හදවතක ආයාචනය !

28tgdbs.jpg

රජරට වියළි කුඹුරු යායකදී උපන් සිතිවිල්ලක්
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මහ වැස්සක් නොවුනත් ඔබේ හදට සිසිල ගෙන දිය හැකි පොද වැස්සකින් හෝ ඔබ අභිමත පරිදි එම වියලි බව දුරු කරන්නට හැකි වේ නම් එදිනට සතුටු වන අයගේ දිගු ලැයිස්තුවේ මුලටම මා ඉන්නා බව මෙසේ කියමි....

ඔබේ නිසඟයෙන් ගලා එන කවීත්වය හා එය ද්වනිත කිරීම සඳහා ඔබ යොදා ගන්නා උපමෙය චිත්‍රන ඉතා සාරවත්.

නංගිට දිගු ගමනකට මගේ හද පිරි සුබ පැතුම්!!
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    බලාපොරොත්තු පොදි බැදන් ඉරිතැළුන හදවතට
    දැනෙන දිය කදුලක අගය කෙතරම්ද...

    ලස්සන නිර්මාණයක්..
    ඉදිරියටත් නිර්මාණ කරන්න
    මගෙන් සුභ පැතුම්!!
     
    Last edited:
    මහ වැස්සක් නොවුනත් ඔබේ හදට සිසිල ගෙන දිය හැකි පොද වැස්සකින් හෝ ඔබ අභිමත පරිදි එම වියලි බව දුරු කරන්නට හැකි වේ නම් එදිනට සතුටු වන අයගේ දිගු ලැයිස්තුවේ මුලටම මා ඉන්නා බව මෙසේ කියමි....

    ඔබේ නිසඟයෙන් ගලා එන කවීත්වය හා එය ද්වනිත කිරීම සඳහා ඔබ යොදා ගන්නා උපමෙය චිත්‍රන ඉතා සාරවත්.

    නංගිට දිගු ගමනකට මගේ හද පිරි සුබ පැතුම්!!
    කවි හිතක් ඇති රොන් අය්යගේ ආශිර්වාදය බෙහෙවින් අගය කරමි
     
    බලාපොරොත්තු පොදි බැදන් ඉරිතැළුන හදවතට
    දැනෙන දිය කදුලක අගය කෙතරම්ද...

    ලස්සන නිර්මාණයක්..
    ඉදිරියටත් නිර්මාණ කරන්න
    මගෙන් සුභ පැතුම්!!
    "බලාපොරොත්තු පොදි බැදන් ඉරිතැළුන හදවතට
    දැනෙන දිය කදුලක අගය කෙතරම්ද...
    "
    මගේ නිර්මාණයේ පූර්න සාරාංශය මැනවින් ග්‍රහනය කර ගත් නංගියාට ස්තුතියි !
     
    Ashawari

    Member
    May 8, 2009
    432
    13
    0
    රජරට වියළි කුඹුරු යායකදී උපන් සිතිවිල්ලක්
    If u impressed to write a poem cz of dz.........U hav taken a gud approach of writing poetry.keep it up.