බූට් එකක් කෑවට පස්සෙ.......

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
බූට් එකක් කෑවට පස්සෙ.......

බූට් එකක් කෑවට පස්සෙ කොහොමද හිත හදාගන්නෙ? මට පිස්සු වගේ. ඇගට පනත් නෑ. තරහ යනව. මැරෙන්න හිතෙනව...... මට මෙහෙම ඉන්න බෑ මචංලා..... කවදහරි මගෙ අම්මව බලාගන්න ඉන්නෙ මම විතරයි. මමත් නැති වුනොත් කවුද මගෙ අම්මව බලාගන්නෙ? මට උදවු ඕනෙ උඹල ඹක්කොමලගෙන් මගෙ හිත හදාගන්න.
 
isira87

Well-known member
  • Oct 16, 2007
    7,078
    32
    48
    www.baiscopelk.com
    ඕන පු** කියල දාගනින් බන් වෙන කෙල්ලෙක්,ප‍රණ එකට පේන්නත් එක්ක!
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    ohoma tama ban awanakawa adaraya karama aniwa antimata ituru wenne maha dukaki:::

    01. adenawanam adahan
    02. kawuru hary close frind kenekta duka kiyahan hite tyena

    owa tama ::::

    marenna yanna epa ban jewath wena eka tama challange eka :: :

    gdluck
    bs
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    පැටියා;5402544 said:
    බූට් එකක් කෑවට පස්සෙ කොහොමද හිත හදාගන්නෙ? මට පිස්සු වගේ. ඇගට පනත් නෑ. තරහ යනව. මැරෙන්න හිතෙනව...... මට මෙහෙම ඉන්න බෑ මචංලා..... කවදහරි මගෙ අම්මව බලාගන්න ඉන්නෙ මම විතරයි. මමත් නැති වුනොත් කවුද මගෙ අම්මව බලාගන්නෙ? මට උදවු ඕනෙ උඹල ඹක්කොමලගෙන් මගෙ හිත හදාගන්න.

    mona magula kiuwat hitata hena aula neda??
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mehemai machan

    dan kawadada oya seen 1 une?

    karunu pahadiliwa kiyapan

    ube waradinda?
    eyage waradinda?

    ඒක දිග කතාවක් මචං.....

    මම එයාට ගොඩක් ආදරෙයි මචං. එයන් ඉස්සර එාහමයි. ඒත් එයාගෙ ගෙදරින් කේස් දැම්ම. A/L කලාට පස්සෙ හම්බවෙන්න බැරි වුනා අවුරුද්දක් විතර. මම හිත හදාගෙන හිටියෙ එයාට ගෙදර කේස් නිසා මට කෝල් එකක් වන් දෙන්න බෑ කියල. ඒත් දැං එයා කැම්පස්. කෝල් කරනවනම් ඕනෙතරම් චාන්ස් එක තියනව. ඒත් එයා කෝල් එකක් වත් දුන්නෙ නෑ මචං.
     
    xmpddaja

    Member
    Jun 8, 2008
    3,254
    3
    0
    පැටියා;5402723 said:

    uba call kare nadda?? hamba wenna giye nadda??
     
    xmpddaja

    Member
    Jun 8, 2008
    3,254
    3
    0
    පැටියා;5402763 said:
    කෝල් කලා. ඒත් එයාට ගෙදර අය phone එක දෙන්නෙ නෑ මචං. mobile එකත්වෙැඩ නෑ මචං. number eka change karala ati.
    mokadda university eka?? hamba wela ahapanko pahadiliwa mokada awla kiyala..
     
    Status
    Not open for further replies.