 |
Senior Member
|
|
Posts: 16,928
Join Date: Sep 2008
|
|
|
මුහුණේ තියන ලස්සන හිතේ තිබුනනම්................ -
08-24-2009, 12:01 PM

ඔය මුහුණ,
ඔය ඇස්,
ඔය කම්මුල්.
ඔය දෙතොල්,, අනේ කොච්චරනම්
ලස්සනද,,,,
ඒකයි , මගේ සිතේ මෙච්චර ආදරයක්,,
කාලයක් ගතවුනා....
ඒත් ඒ අදරයට මොනව වුනාද කියල
මටනම් තේරෙන්නෑ
මම හිතුවෙ ඔයා මට ඇත්තටම
ආදරය කලා කියල,,,,
ඔය මුහුණේ තියන ලස්සන
හිතේ තිබුනනම්................
|