ශිෂ්‍යාවක්‌ සහ තරුණයෙක්‌ පර්වතයකින් පැන

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ශිෂ්‍යාවක්‌ සහ තරුණයෙක්‌ පර්වතයකින් පැන

ශිෂ්‍යාවක්‌ සහ තරුණයෙක්‌ පර්වතයකින් පැන නසිති

කඩුගන්නාව - එන්. එස්‌. බී. එගොඩවිට

දාහතර හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්‌ සහ දහඅට හැවිරිදි තරුණයකු උඩුනුවර දවුලගල ගල් පර්වතයක්‌ මුදුනේ සිට පැන සිය දිවි හානි කරගෙන ඇත. ඔවුන් දෙදෙනාගේ සිරුරු ඊයේ (24 වැනිදා) දවුලගල පොලිසිය මගින් සොයාගෙන තිබේ.

උඩුනුවර ඇරැව්වාවල පදිංචිව සිටි දිනුෂ් සමන් බණ්‌ඩාර සහ රසිකලා සෙව්වන්දි සපරමාදු යන දෙදෙනා මෙසේ සිය දිවි හානි කරගෙන තිබේ.

අදාළ සිසුවිය ඉකුත් 21 දා රාත්‍රියේ නිවසින් අතුරුදන්වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය පවසයි. මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ කටයුතු උඩුනුවර දවුලගල පොලිස්‌ ස්‌ථානාධිපති පො.ප. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.