ලොවක් පතනා උතුම් සෙනෙහස

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ලොවක් පතනා උතුම් සෙනෙහස

    BigLove3.301.jpg


    ඇතිවී අමුතු හැඟුමක් මුල්වරට,
    ඔය දෙනෙත් දෙස වරුවක් බලාසිටියා මම.
    හදවතේ ගැස්මද අමුතු තාලයට..
    අමුතු හැඟුම මා මවිත කරවන...

    දැනුන ඒ හැඟුම මා මවිත කරවන.
    සිතුනා ආදරයම බව කලක් යනවිට.
    ලොවක් පතනා ඒ උතුම් සෙනෙහස,
    දිය හැකිය මටත් දැන් අඟනක් වෙත.

    පැවසුවා ඇයට මම ආදරේ බව
    දෙසිත් බැඳුනා එකක් විලසට
    ආදරය සිත් පවතිනා කල,
    දිවිය මිහිරිය සතුට උතුරන...
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    නිර්මානය නම් නියමයි සහෝ
    කියන්න වචන නෑ පට්ට නිර්මානය ....
    මම සුබ පතනවා සහෝට....:yes::yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    නිර්මානය නම් නියමයි සහෝ
    කියන්න වචන නෑ පට්ට නිර්මානය ....
    මම සුබ පතනවා සහෝට....:yes::yes:

    Bohoma Sthuthi Machnan
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුන්දර ආදර ගීතයක් වගේ ගලා යන නිර්මානයක්.. හදවතට කථා කරලා තියෙනවා නිර්මානයෙන්..

    එයයි නිර්මානකරුවෙකු සතුව තිබිය යුතු බලවත්ම ගුණාංගය....

    ඔබට ජය !!
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දෙසිත් බැඳුනා එකක් විලසට
    ආදරය සිත් පවතිනා කල,
    දිවිය මිහිරිය සතුට උතුරන...


    ලස්සන
    නිර්මාණයක් මල්ලියෝ
    සුභ අනාගතයකට සහ නිර්මාණ දිවියේ දිගු ගමනකට සුභ පැතුම්..!!!

     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    සුන්දර ආදර ගීතයක් වගේ ගලා යන නිර්මානයක්.. හදවතට කථා කරලා තියෙනවා නිර්මානයෙන්..

    එයයි නිර්මානකරුවෙකු සතුව තිබිය යුතු බලවත්ම ගුණාංගය....

    ඔබට ජය !!

    Bohoma sthuthi ron aiya
     

    nwnbs

    Member
    ගොඩක් ලස්සනයි සහෝ...ඇත්තටම ආදරේ තියෙනකොට ජීවිතේ මාර ලස්සනයි...නිර්මාණය සාර්ථකයි මිත්‍රයා...සුබ පැතුම්...
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    දෙසිත් බැඳුනා එකක් විලසට
    ආදරය සිත් පවතිනා කල,
    දිවිය මිහිරිය සතුට උතුරන...


    ලස්සන
    නිර්මාණයක් මල්ලියෝ
    සුභ අනාගතයකට සහ නිර්මාණ දිවියේ දිගු ගමනකට සුභ පැතුම්..!!!


    Bohoma Sthithi :):):)