මම ඩයලොග් hsdpa වලට මාරු වෙන්නද?

skybirb

Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    මම ඩයලොග් hsdpa වලට මාරු වෙන්නද?

    එළකිරි කොල්ලනේ...මම මුලින් ඩයලොග් hsdps සම්බන්ධතාවයක් අරගෙන ඒක එපා කියල, හුලන්ටෙල් ( එයා (ර්)ටෙල් ) වලට මාරු උනා .මොකද මට ඩයලොග් සිග්නල් හරියට ලැබුනෙ නැති නිසා.

    දැන් මට එයාටෙල් එපාවෙල තියෙන්නෙ ..මොකද එයාටෙල් ආයතනය විසින් අන්ලිමිටඩ් hsdpa connection එකෙ ස්පීඩ් එක 512kbps වලට ලිමිට් කරල නිසා
    25i953s.jpg

    ඒ මදිවට මේකෙ එක එක දවසට එක එක ලෙඩදෙනව. මේව ගැන එයාටෙල් එකෙ ඉන්න එවුන්ට කිවුවට කිසි වැඩක් නැ උන් කියන්නෙ "සිදුවූ අපහසුතාවයට සමාවෙන්න ඔන" කියල විතරයි. .(අපරාදෙ කියන්න බැ එකනම් කියනව ලෝභ නැතිව) .

    ඉතින් මට හිතුන වෙන නෙට්වර්ක් එකකට මාරු උනොත් හොදයි කියල , ඒක නිසා මම බැලුව අනිත් නෙට්වර්ක් වල කවරේජ් තියෙනවද කියල....එතකොට තමයි මම දැනගත්තෙ ඩයලොග් 3G සිග්නල් හොදටම තියෙනව කියල
    11h3oyr.jpg

    මොබිටෙල් 3G පෙන්නුවට හරියටම බලන්න විදියක් නැ තියෙන සිම් එක disconnect කරල.

    ඉතින් මට කට්ටියගෙන් දැනගන්න ඕන ඔයාල මොකද හිතන්නෙ . එයාටෙල්වලම ඉන්න එක හොදයිද ? ඩයලොග් සම්බන්ධ තාවයක් ගන්න එක හොදයිද?
    *ඩයලොග් එකෙන් මට ආය connection එකක් දෙයිද????
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    me december wenakan iwasala balanna, Airtel hari giye natham January indala Dialog walata maruwenna

    දෙසැම්බර් වෙනකල් ඉන්නව කියන්නෙ තව මාස දෙකක් වගෙ ඉන්න වෙනවනෙ. ඊට කලින් මුන් මේව හදන්නෙ නැතිවෙයිද?
     
    nipunarokz

    Member
    May 19, 2007
    823
    1
    0
    wel i spok to em....and dey say deyr havin a problem coz of too many uses and deyr upgradin it....so da unlimited package is brought down to 1.8mbps and limited packages to 3.6mbps...... and as the say im getting 1.8mbps with no problm wen i chekd thru MDMA......

    568323240.png
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    Help karanna tharam HSPA package okkoma use karala ne ban. Dialog witharai speed hodai but FUP.... Sorry machan :sorry::(

    හුලන්ටෙල් එකෙ හැමදාම FUP දාල වගෙනෙ....මට මෙ ළගදි ඩයලොග් එකෙ වැඩකරන පොරක් කිව FUP අයින් කරන්න ඉන්න කතාවක්.. හරියටම දන්නෙ නැ...??????????????
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    wel i spok to em....and dey say deyr havin a problem coz of too many uses and deyr upgradin it....so da unlimited package is brought down to 1.8mbps and limited packages to 3.6mbps...... and as the say im getting 1.8mbps with no problm wen i chekd thru MDMA......

    568323240.png

    ඒකනෙ මචන් ප්‍රශ්නෙ මම MDMA එකෙන් බලද්දි දැනුත් 512 මට 1MBps වත් තිබුනනම්:(
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    ඩයලොග් ස්ටුඩන්ට් පැකේජ් එකක් ගනින්:)

    කලින් ඒකක් තමා තිබුනෙ...මාස දෙකෙන් disconnect කරා ...ආය ඒකම ගන්න පුළුවන් වෙයිද දන්නැ..????????????????
     
    Dhananjaya007

    Member
    Aug 4, 2009
    1,290
    17
    0
    හුලන්ටෙල් එකෙ හැමදාම FUP දාල වගෙනෙ....මට මෙ ළගදි ඩයලොග් එකෙ වැඩකරන පොරක් කිව FUP අයින් කරන්න ඉන්න කතාවක්.. හරියටම දන්නෙ නැ...??????????????
    FUP අයින් කරොත් නම් අනිත් කනෙක්ශන් කැලේ !:):)
     
    Dhananjaya007

    Member
    Aug 4, 2009
    1,290
    17
    0
    කලින් ඒකක් තමා තිබුනෙ...මාස දෙකෙන් disconnect කරා ...ආය ඒකම ගන්න පුළුවන් වෙයිද දන්නැ..????????????????
    0777-678678 මේකට කෝල් එකක් දාලා බලපන් මචං
    :):)