මේ නිර්මානය දිහා බලනකොට මේක අපි ඔක්කොගෙම අපේ කාලයේ කථාවද කියන තරමට හැඟීමක් මගේ හිතට දැනෙනවා...
මොකද අපි ඔක්කොම දුවිලි සුළං වලින් හා දුවිලි කුනාටුවලට මුහුන දීලා ඒවායින් හොඳටම බැට කාපු තාඩන පීඩනවලට ලක්වුන සමාජයක් නිසා...හැමෝම නොපෙනෙන සිහින කෙම් බිමක් සොයමින් ඉන්න නිසා..
හරිම සංවේදී බවකින් මෙම නිර්මානකරුවා අපේ හදවත්වල අහු මුලු අවුස්සලා එලියට අරන් තියෙනවා කියලයි මට හිතෙන්නෙ.. ඒක නිර්මානකරුවෙක් සතු ප්‍රබල කෞෂල්‍යයක්..... හැමෝටම ඒක කරන්න අමාරුයි...
මල්ලියගෙ නිර්මානය ඉතා අපුරුයි..නිර්මානයේ අන්තර්ගතය..බස් වහර හ ඊටත් ඉහලින් පසුබිම් රූප රචනය කවියට දීල තියෙන්නේ පුදුම තල්ලුවක්...
මල්ලියාට ජය!!