Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
News
රට වෙනුවෙන් හඬ නගන්න...
Tweet
Thread Tools
Display Modes
(#
1
)
sudunone
Senior Member
Posts: 3,784
Join Date: May 2009
රට වෙනුවෙන් හඬ නගන්න... -
09-26-2009, 10:52 AM
මේ අද දිවයිනේ කතු වැකිය.
රට වෙනුවෙන් කට නොඇරීමේ කරුමය
ශ්‍රී ලංකාව හතරවන ඊළාම් යුද්ධයේ පශ්චාත් දෙවන කාර්තුවට අවතීර්ණව සිටී. හතරවන ඊළාම් යුද්ධයේ ජයග්‍රහණය ආණ්‌ඩුවට නොහොත් මේ රටේ ත්‍රස්‌ත විරෝධී ජනතාවට හිමි විය. ඊළඟට එළැඹියේ පශ්චාත් යුද සමයයි. පශ්චාත් යුද සමයේ පළමුවන කාර්තුව අතට ගන්නා ලද්දේ ප්‍රභාකරන් සංහාරය කරන ලද බව පිළිගැනීමට නොකැමැති වූ යුරෝපයයි. ශ්‍රී ලංකාව තුළ යුද අපරාධ සිදුවූ බවට චෝදනා කරමින් මේ රට කොන් කිරීම සඳහා ඔවුන් ගෙන ගිය ව්‍යාපාරය අසාර්ථක වී තිබේ.
සැබෑ යුද අපරාධකරුවා කොටි සංවිධානයව තිබියදී ඒ බව යට ගසා ආණ්‌ඩුවට චෝදනා කරමින් ඇමරිකාව වැනි බංකොළොත් මහ බලවතුන් නටන නාඩගම රුසියන් විරෝධී ඇමරිකන් චිත්‍රපටයක් හා සමාන ය. සෝවියට් සංගමය පැවැති කාලයේදී ඇමරිකාව විසින් සාදන ලද හොලිවුඩ් චිත්‍රපට වැඩි හරියක වීරයා ඇමරිකානුවා වන අතර දුෂ්ටයා රුසියාව ය. හොඳම උදාහරණය සිල්වෙස්‌ටර් ස්‌ටැලන් යොදා තනන ලද රොකී චිත්‍රපට සමූහයයි. එහෙත් චිත්‍රපටයේ මුල් පැය භාගය තුළම ඇමරිකාවේ රුසියන් විරෝධී නිරුවත ප්‍රදර්ශනය විය.
යුද්ධය දිනා සාමය උදාවී ඇති මේ අවස්‌ථාවේදී ශ්‍රී ලංකාවේ ජන නායකයන්ට යුද අපරාධ නඟා ඔවුන් මස් කොක්‌කේ එල්ලීමට ඇමරිකාව දරන උත්සාහය අත් හැර නැත. අද පශ්චාත් යුද සමයේ දෙවන කාර්තුව එළැඹී ඇති මේ මොහොතේ පිටරටවල සිටින දෙමළ සංක්‍රාමික ඩයස්‌පෝරාව සමඟ එකතු වී සිටින බටහිර බලවේග නැවත වරක් ලංකාවට එරෙහිව යුද්ධයක් පටන් ගෙන ඇත. බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය ඔස්‌සේ ප්‍රචාරය කෙරුණු වීඩියෝව ඒ යුද්ධයේ අවස්‌ථාවකි.
අපි වාසනාව සහ අවාසනාව සියයට පනහට පනහ බැගින් අත්පත් කර ගත් ජාතියක් වෙමු. යුද්ධය දිනීමේ වාසනාව අප සතු වුවද රටට එරෙහිව කුමන්ත්‍රණ එල්ල වන විට ඒ කුමන්ත්‍රණවලට පිළිතුරු දියහැකි එකම එක ස්‌වදේශික රාජ්‍ය නොවන සංවිධානයක්‌වත් මේ රටේ නොතිබීම අවාසනාවකි. දැනට මේ රට තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවලින් 99% ක් ම පිටරටවලින් යෑපෙමින් විදේශික න්‍යායපත්‍රවලට අනුව ක්‍රියා කරති.
යුද ජයග්‍රහණය සහ එම ජයග්‍රහණය මගින් තහවුරු කෙරුණු පොදු ජන නිදහස වරදක්‌ද යන්න ජාතික සාම මණ්‌ඩලය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය යන රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රධානීන් වන ආචාර්ය ජෙහාන් පෙරේරා සහ ආචාර්ය පාක්‍යසෝතිs සරවනමුත්තු වැනි අය ස්‌වකීය හෘද සාක්‍ෂියෙන් ප්‍රශ්න කළ යුතුය. මේ රටේ විදේශ අමාත්‍යාංශය සහ විදේශ සේවයෙන් 90% ක් ම රට වෙනුවෙන් කට ඇරීමට වඩා ආහාර වෙනුවෙන් කට ඇරීමට ප්‍රිය වෙති.
මේ රටට ශක්‌තිමත් විදේශ ඇමැතිවරයකු වුවමනා ය. ඔහු ඇමරිකාවේදී පාටි දමන්නකු නොව ඇමරිකාවට ගොස් ශ්‍රී ලංකාවට එරෙහිව කෙරෙන ප්‍රචාරවලට විරුද්ධව නැඟී සිටීමට සමත් කෙනකු විය යුතුය. අපට හොඳ තානාපති සේවයක් වී නම් අපගේ නම කැත කිරීමට යුරෝපය ගෙන යන සටන අත්හැර දැමීමට යුරෝපයට සිදුවෙනවා ඇත.
දැනට මේ රටට විරුද්ධව ක්‍රියාත්මක වෙමින් පවත්නා භයානක කුමන්ත්‍රණය පරදවාලීමේ කටයුත්ත ස්‌වදේශික දේශප්‍රේමීන්ගෙන් සමන්විත රාජ්‍ය නොවන සංවිධාන (එබඳු ශක්‌තිමත් සංවිධාන නැති බැවින් අලුතින් හෝ ඇති කර) විසින් භාර ගත යුතු කාලය එළැඹී ඇත. තවදුරටත් විදේශ අමාත්‍යාංශය ගැන විශ්වාසය තබාගෙන සිටියොත් මේ රට යුද ජයග්‍රහණයේ වටිනාකමද නැති වන පරිදි විනාශ වනු ඇති. රට වෙනුවෙන් කට ඇරීමට හැකි මිනිසුන් රටකට නොමැති වීම මහත්ම කරුමයකි.
දැක්කද අනිතිම ඡේදය? මොකද කියන්නෙ? අපි පටන් ගමුද එළකිරියෙන් රට වෙනුවෙන් හඬක් නගන්න?
sudunone
View Public Profile
Send a private message to sudunone
Find all posts by sudunone
(#
2
)
tharinda07
Senior Member
Posts: 8,201
Blog Entries:
1
Join Date: Mar 2007
09-26-2009, 10:59 AM
tnks 4 sharing
tharinda07
View Public Profile
Send a private message to tharinda07
Find all posts by tharinda07
View Blog
(#
3
)
Renesas
Senior Member
Posts: 21,690
Join Date: Apr 2009
Location: Sihina wijithe
09-26-2009, 11:01 AM
thanks for sharing
Renesas
View Public Profile
Send a private message to Renesas
Find all posts by Renesas
(#
4
)
akilar25
Senior Member
Posts: 16,961
Blog Entries:
1
Join Date: Feb 2009
Location: Mozilla Firefox.
09-26-2009, 11:33 AM
...
akilar25
View Public Profile
Send a private message to akilar25
Find all posts by akilar25
View Blog
(#
5
)
Nalindax
Senior Member
Posts: 7,037
Join Date: Apr 2009
Location: AREA 51
09-26-2009, 11:37 AM
Ela machan patan gamu......
Nalindax
View Public Profile
Send a private message to Nalindax
Find all posts by Nalindax
(#
6
)
xnote
Senior Member
Posts: 373
Blog Entries:
3
Join Date: Jun 2009
09-26-2009, 12:06 PM
Thx posted here.
http://link.brightcove.com/services/...id=39593167001
Last edited by xnote; 09-26-2009 at
12:43 PM
.
xnote
View Public Profile
Send a private message to xnote
Find all posts by xnote
View Blog
(#
7
)
Hayao
Senior Member
Posts: 32,131
Join Date: Sep 2009
Location: ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
09-26-2009, 12:13 PM
Niyamai
Hayao
View Public Profile
Send a private message to Hayao
Find all posts by Hayao
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.09277
seconds with
6
queries