පුංචි වූනත් හරිම සැරැයි

පුංචි වූනත් හරිම සැරැයි

ඇගෙන් පොඩි වූනත් කරන වැඩ නම් පොඩි නෑ.ළගදී පොත් රාක්කේ අස්කලා.ඒ වෙලාවේ දැක්ක දෙයක් තමයි මේක.ගොඩක් පරණ පොතක් මේක.මොනවා කරන්න ද ඉතින්.අපේ නේ වැරද්ද.මේ සත්තු ඉන්නවා ද කියලා බලන්නේ නැති එක.


himunlich000.jpg

himunlich001.jpg

himunlich002.jpg

himunlich006.jpg
[/IMG]