Menna Aluthma Aluth Animation Film eka Oyalata genawa

gani01

Member
Jan 28, 2009
689
11
0
9 (2009)

ඔන්න මම ඔයාලට ගෙනාවා අළුත්ම අළුත් ඇනිමේෂන් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ නම වගේම මේ ෆිල්ම් එක නිකුත් වුන දවසත් විශේෂයි. ෆිල්ම් එකේ නම : 9 (නවය) ෆිල්ම් එක නිකුත් වුනේ : 9 September 2009 (USA). මෙහි ප්‍රධාන චරිතයේ නමත් 9 (Nine). මේ ෆිල්ම් එක ගැන යමක් කියනවනම් ටිකක් වෙනස් විධියේ චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්. දැනට මේ ෆිල්ම් එක IMDB රේටින්ග්ස් වල 7.2/10 5,313 votes ලබාගෙන තිබෙනවා. මේ ෆිල්ම් එක Animation | Adventure | Drama | Fantasy | Sci-Fi කියන ආකරයට වර්ග කරන්න පුළුවන්. මේ චිත්‍රපටියේ කථාව පොඩ්ඩක් විතර කිව්වොත් මෙන්න මෙහෙමයි වෙන්නේ, එක්තරා ඒකාධිපති රාජ්‍යයක් විසින් තාම යුද කටයුතු සදහා යොදා ගත හැකි කෘතිම බුද්ධියකින් යුත් (artificially intelligent brain) රෝබෝ යන්ත්‍රයක් නිපදවනවා. එම යන්ත්‍රයට ස්වයංක්‍රියව යුද උපකරන නිපදවිමේ හැකියවක් පවති. එ නිසා මෙම රෝබෝ යන්ත්‍රය මිනිසුන්ගේ පාලනයෙන් මිදි සියලුම මනුෂ්‍යවර්ගයාම විනාශ කරනවා. මේ බව දැනසිටි එක් විද්‍යාඥයෙක් පාන්කඩ වලින් සැදු කුඩා රෝබෝ බෝනික්කන් 9 ව දෙනෙක් සාදනවා. මෙයින් 9 වැනි බෝනික්කාගේ ඇගේ සවිකරනවා කිසියම් උපකරනයක්. මෙමගින් සිදුකල හැකිදේ මොනවාද? අවාසනයේ මෙම බෝනික්කන්ට කුමක් සිදුවේවිද?

ඉන්ගිලිශ් වලින් කතාව :
When 9 first comes to life, he finds himself in a post-apocalyptic world where all humans are gone, and it is only by chance that he discovers a small community of others like him taking refuge from fearsome machines that roam the earth intent on their extinction. Despite being the neophyte of the group, 9 convinces the others that hiding will do them no good. They must take the offensive if they are to survive, and they must discover why the machines want to destroy them in the first place. As they'll soon come to learn, the very future of civilization may depend on them.

Movie Info:
http://www.imdb.com/title/tt0472033/

Source.........: R5 DVD9
Video..........: XviD
Audio..........: Mp3
Resolution.....: 640x340
Video Bitrate..: 1148 kbps
Audio Bitrate..: 128 kbps

Christopher Plummer ... #1 (voice)
Martin Landau ... #2 (voice)
John C. Reilly ... #5 (voice)
Crispin Glover ... #6 (voice)
Jennifer Connelly ... #7 (voice)
Fred Tatasciore ... #8 / Radio Announcer (voice)
Elijah Wood ... #9 (voice)
Alan Oppenheimer ... The Scientist (voice)
Tom Kane ... Dictator (voice)
Helen Wilson ... Newscaster (voice)

086e4ff9.jpg

21f2b37f.jpg

7f6a2085.jpg

T9PibWnx.png

2j4v9kk.png


Sample :
http://rapidshare.com/files/289364962/devise-9r5.sample.avi
OR
http://hotfile.com/dl/14256582/6929412/devise-9r5.sample.avi

Download Links 700MB:
http://rapidshare.com/files/289358328/9.R5.LiNE.XviD-DEViSE.part1.rar
http://rapidshare.com/files/289356040/9.R5.LiNE.XviD-DEViSE.part2.rar
http://rapidshare.com/files/289355969/9.R5.LiNE.XviD-DEViSE.part3.rar
http://rapidshare.com/files/289354901/9.R5.LiNE.XviD-DEViSE.part4.rar
OR
http://hotfile.com/dl/14256190/6a468d8/9.R5.LiNE.XviD-DEViSE.part1.rar
http://hotfile.com/dl/14256200/1e3c28f/9.R5.LiNE.XviD-DEViSE.part2.rar
http://hotfile.com/dl/14256795/9433255/9.R5.LiNE.XviD-DEViSE.part3.rar
http://hotfile.com/dl/14256523/2bf91ab/9.R5.LiNE.XviD-DEViSE.part4.rar
OR
http://hotfile.com/dl/14257076/67eee15/9.NINE.R5.DVDRip.XviD.part1.rar.html
http://hotfile.com/dl/14257077/c55443b/9.NINE.R5.DVDRip.XviD.part2.rar.html
http://hotfile.com/dl/14257078/a69e71c/9.NINE.R5.DVDRip.XviD.part3.rar.html
http://hotfile.com/dl/14257079/62ea882/9.NINE.R5.DVDRip.XviD.part4.rar.html
OR
http://www.storage.to/get/6TQNLOIh/9.R5.LiNE.XviD-DEViSE.part1.rar
http://www.storage.to/get/czonJSqB/9.R5.LiNE.XviD-DEViSE.part2.rar
http://www.storage.to/get/X6BW5xwe/9.R5.LiNE.XviD-DEViSE.part3.rar
http://www.storage.to/get/LHj7ESdF/9.R5.LiNE.XviD-DEViSE.part4.rar

Download Links 300MB:
http://rapidshare.com/files/289828059/backup.9.r5.part1.rar
http://rapidshare.com/files/289828955/backup.9.r5.part2.rar
http://rapidshare.com/files/289828194/backup.9.r5.part3.rar
OR
http://hotfile.com/dl/14331169/3912ad5/backup.9.r5.part1.rar.html
http://hotfile.com/dl/14331176/6b82a54/backup.9.r5.part2.rar.html
http://hotfile.com/dl/14331211/e2e6d18/backup.9.r5.part3.rar.html
Password:
ultrascorp

OR
http://rapidshare.com/files/289824296/9.2009.com_.mkv.001
http://rapidshare.com/files/289824262/9.2009.com_.mkv.002
http://rapidshare.com/files/289825343/9.2009.com_.mkv.003
OR
http://hotfile.com/dl/14330664/7286685/9.2009.com_.mkv.001.html
http://hotfile.com/dl/14330679/95a1067/9.2009.com_.mkv.002.html
http://hotfile.com/dl/14330689/997447d/9.2009.com_.mkv.003.html
OR
http://www.storage.to/get/FXJpjCqQ/9.2009.com_.mkv.001
http://www.storage.to/get/pPJ3sjXu/9.2009.com_.mkv.002
http://www.storage.to/get/wpAAmUDg/9.2009.com_.mkv.003

Source By: http://latestmovielk.blogspot.com/
 
Last edited: