සයවන බුද්ඩිය හෙවත් දෙව විශ්වාසය

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සයවන බුද්ඩිය හෙවත් දෙව විශ්වාසය

    2db7xxx.jpg


    14wdcmt.jpg


    11kcwsk.jpg


    9zrk1c.jpg


     

    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    manussayata isslla pansalata gihin vigghanaya kiyanne mokadda kiyala aha gena enna kiyanna.taman dannathi dewal post karanna gihin me religous thread eka kunuharupa thread ekak karanne me ayama tamai..
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    manussayata isslla pansalata gihin vigghanaya kiyanne mokadda kiyala aha gena enna kiyanna.taman dannathi dewal post karanna gihin me religous thread eka kunuharupa thread ekak karanne me ayama tamai..


    den balanako metana cha comments daane kavda kiyala:rofl:good comments are welcome :D

     

    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    zues oka issalama hodata kiyawanna :) kiyawanne netuwa comment danna epa :)
    hondata kiyewwa mahattayo meya borune kiyala tiyenne.mama insult karanna newei damme oyata terum karanna, danna kalin tikak baluwoth hondai neda.

    dan oya mata mewata uttara liyala ewannako
    1.vinghanaya yanu bududahamata anuwa kumakda
    2.pancha indriya gana budu dahame dakwena deya
    me dekata mata uththara ewannako itiri tika mama kiyannam passe
     

    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    sad to say sir oyata terum geneeme kekiyawak ne enam andayek wagema jeewath wela merila yanna

    come to reality

    taraha ganna epa mahattayo uda kiyala tiyenne patta pal pacha.anik kattiya oyalata thread danne koran eken aragena ne ai oyath thripitakayen aran attha dannako.ohoma vighghanayak mama kawadawath ahala naha.
    anda kawda kiyala dan keepa sarayakma oppu unane..eka nisa me wage deval karanakota tikak danagena karanna.

    oya ewapu letter eke summery ekak mama illuwe, honde sir..
     
    • Like
    Reactions: llrajitha

    Wal Bada

    Well-known member
  • සිරාජ් මල්ලී, මේකත් ඔප්පු කරල පෙන්නපන්. ඉන්නේ එකම සර්ව බලධාරී දෙවි කෙනෙක් විතරයි කියල. ඔය ලිපියෙන් මැවුම් කරුවන් හතර පස් දෙනෙක් ඉන්න පුළුවන් කියන එක ප්‍රතික්ෂේප වෙන්නේ නැහැනෙ?
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සිරාජ් මල්ලී, මේකත් ඔප්පු කරල පෙන්නපන්. ඉන්නේ එකම සර්ව බලධාරී දෙවි කෙනෙක් විතරයි කියල. ඔය ලිපියෙන් මැවුම් කරුවන් හතර පස් දෙනෙක් ඉන්න පුළුවන් කියන එක ප්‍රතික්ෂේප වෙන්නේ නැහැනෙ?

    Meweem balanna sarawa baladaarege itakota terei:)
    metana kata කලෙ එක dewiyek ගෙන:)
     

    Wal Bada

    Well-known member
  • අන්න ආයෙත් සිරාජ් ශේප් වෙනවා. සර්ව බලධාරි දෙවිවරු කීප දෙනෙක් ඉන්නවා කියල තර්ක කලොත් ඔයාගෙ උත්තරේ මොකක්ද? ඔයා දෙවියන් වහන්සේ ඉන්නවා කියල පෙන්නන්න දෙන හැම සාක්කිටක්ම මට පුලුවන් ඒවගේ කීප දෙනෙක් ඉන්නවා කියල පෙන්නන්න පාවිච්චි කරන්න. ෂේප් නොවී උත්තර දෙමු බලන්න.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ශෙප් උනෙ කව්ද ?ලොල් නෙ එකම ekkanay innay keepa denek ne lokka

    mage topic eka balanna aaye eyage mewwem walin oyata dena ganna puluwan ema oyata beri nam mata karanna deyak ne he mata denna tiyana ekama answer eka u have to belive :D

    one god he is Allah
     

    Wal Bada

    Well-known member
  • ශෙප් උනෙ කව්ද ?ලොල් නෙ එකම ekkanay innay keepa denek ne lokka

    mage topic eka balanna aaye eyage mewwem walin oyata dena ganna puluwan ema oyata beri nam mata karanna deyak ne he mata denna tiyana ekama answer eka u have to belive :D

    one god he is Allah
    එක්කෝ සිරාජ් ට මේකට උත්තර දෙන්න බැහැ. නැත්නම් තේරෙන්නේ නැති බව බොරුවට පෙන්නනවා.

    ඔයා දැන් මේ ඉහලින්ම අගය කරන නිර්මාණ / මැවීම් කලේ එක්කෙනයි කියල කියන්න තියෙන සාධක මොනවද? කීප දෙනෙක් කලේ නැති බව පෙන්නන්න තියෙන සාධක මොනවද? එක්කෙනාට වඩා කීප දෙනෙක් කරද්දී හිඳට කරන්න පුළුවන්නේ? ඒ හින්දා බුද්ධිමත් මැවීමක් එක්කෙනෙක්ට වඩා හොඳට කීප දෙනෙක්ට කරන්න පුළුවන්නෙ? එහෙම නැහැ කියල අපිට ඔප්පු කරල පෙන්නන්න.
     
    Last edited:
    සිරාජ් අයෙ කොපිපස්ට් ත්‍රෙඩ් 1ක් දාල වගෙ..............
    මට ඔය කියන වින්යානය කියන්නෙ මොකක්ද කියල පහදිලි කරල දෙන්න පුළුවන්ද
    :rolleyes::rolleyes: