~තව‍ත්‍ සෙ‍බළෙ‍කු‍ගේ‍ ක‍ථා‍ව‍ක්‍~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
~තව‍ත්‍ සෙ‍බළෙ‍කු‍ගේ‍ ක‍ථා‍ව‍ක්‍~

ranawiru.jpg
[FONT=&quot]
මෙ‍ය‍ ස‍ත්‍ය සි‍ද්‍ධි‍ය‍ක්‍‍ ඇ‍සු‍රි‍න්‍ ර‍චි‍ත‍ නි‍ර්‍මා‍න‍ය‍ක්‍…මේ‍ සෙ‍බ‍ළා‍ සො‍යා‍ග‍න්නට අ‍පි‍ සෑ‍හෙ‍න ම‍හ‍න්‍සි‍ය‍ක්‍ හා‍ කැ‍ප කි‍රී‍ම‍ක්‍ දැ‍රු‍වා‍…[/FONT]

[FONT=&quot]ර‍ට වෙ‍නු‍වෙ‍න්‍ කැ‍ප‍වු‍නු‍ මේ‍ ආ‍බා‍ධි‍ත‍ සෙ‍බ‍ළා‍ට‍ සු‍ලු‍වෙ‍න්‍ හෝ‍ උ‍ප‍කා‍ර කි‍රී‍මේ‍ චේ‍ත‍නා‍ව පෙ‍රදැ‍රි‍ව‍ අ‍පි‍ ර‍ණවි‍රු‍‍ අ‍ර‍මු‍ද‍ල‍ක්‍ ආ‍රම්‍භ ක‍ලා‍ අ‍පේ‍ “sl old hit songs add here” කි‍ය‍න‍ EK හූ‍යේ පහලොස් දෙනෙකුගේ එකතුවෙන්.‍ මේ‍ වෙ‍න‍කො‍ට‍ රු‍පි‍ය‍ල්‍ ල‍ක්‍ෂය‍ක මු‍ද‍ලක් එ‍ම‍ අ‍ර‍මු‍ද‍ල‍ට‍‍ එ‍ක‍තු‍ වී‍ ඇ‍ති‍ අ‍ත‍ර මේ‍ ඔක්තෝම්බර් 17 වැනි සෙනසුරාදා‍ ඔ‍හු‍ වෙ‍ත‍‍ එ‍ය‍ පි‍රි‍නැ‍මී‍මට අ‍වශ්‍ය සි‍ය‍ලු‍ම ක‍ට‍යු‍තු‍ මේ‍ වෙ‍න‍කො‍ට අ‍පි‍‍ ස‍ම්‍පා‍ද‍න‍ය‍ ක‍ර අ‍ව‍ස‍න්‍..…

[/FONT][FONT=&quot]මුදල් ආධාර දෙන්නට ඉඩ අවස්ථා ඉල්ලු අයට මාගේ සහෝදරාත්මක ආචාරය මා මෙසේ පුද කර සිටින අතරම දැනට[/FONT][FONT=&quot] ගිණුම අවසන් කොට ඇති නිසා වෙන මුදල් බාර ගැනීමක් කරන්නට අපහසු බව සිතේ කනගාටුවෙන් වුවත් ඔබ සැමට මෙයින් දැනුම් දෙමි[/FONT][FONT=&quot].

මා මෙය මෙහි පල කලේ හුදෙක් ආධාර බලාපොරොත්තුව නොව පවතින කටුක ඇත්ත කෙරෙහි ඔබ සැමගේ අවධානය යොමු කිරීම සඳහායි...[/FONT]
 
Last edited:

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    kadulu enawa ron ayya..aththatama harima sanwedi siduwimak...ayyala ohu gana soya bala me karanna yana upakaraya harima watinawa...
    me wage thawa keedenek adda...puluwan widiyata e gana soya balu sama denatama mage Sthuthiya!
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ඔබ මාව හැඩෙව්වා.... ඔය කියන අරමුදල කොහෙද තියෙන්නේ , අපිටත් පුලුවනි සහයක් දෙන්න
     
    • Like
    Reactions: chanaka chana

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    Yuddaye thiththa aththa hondin widaha dakwana nirmanayak.... dinuwe mulu ratak, paradune sebalekge anagathayak. me sanwedee kalochitha mohothe idiripath unu agana nirmanayak.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    kadulu enawa ron ayya..aththatama harima sanwedi siduwimak...ayyala ohu gana soya bala me karanna yana upakaraya harima watinawa...
    me wage thawa keedenek adda...puluwan widiyata e gana soya balu sama denatama mage Sthuthiya!

    onna okai malli rata dinawapu bahutharayakage yatharthaya..

    me apita puluwan deya thamai malliyo api karanna haduwe.

    ehemath api karanna idiripath wenne nathnam boruwata samaja visamatha vigraha kara kara inna eka minis hadawathakata kohethma ekanga nathi hinda.

    malliyage illeema anuwa punchi uthsawaya thiyena thana lipinaya mama oyata pm kala..

    mallita bohoma sthuthi...
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    no wrords to tell the feeling I'm getting here with this poem aiyya.... harima apurui ... sathya siduweema akurakwath adu nathuwa a akarayenma katayam karala... apita samaya genna rata wenuwen satan karapu ayawa.. ada wenakota keeyen kee denatada mathaka....
     
    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    ATHI VISHISHTA NIRMANAYAK.....

    hodin rasavidina kenekuge nethu agata kandulak ek karanna puluwan.Me wage sebe weerayo kochchara innawada...Oya aiya kiyanna wage, boruwata rata wate ellapu Banner wala salli oya wage (Niyama)weerayekuta dunna nam kochchara watinawada...

    anith eka lankawe minissunta onama deyak mathaka thiyenne uparima week dekai kiyanawane....

    ada kaaleta gelapena Ithaama sanwedi nirmanayak....
    Harima apoorui aiya.
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මේ යුද්ධයෙන් එක සෙබළෙකුට වුණු සිදුවීමක් විතරයි...තවත් මෙවන් අය ඕනි තරම් ඉන්නවා
    යුද්ධය දිනුව කියල ඔක්කොම නායකයො උඩ පැන පැන කෑ ගැහුවට මෙවැනි රණවිරුවන්ට වන්දි මුදලක් දෙන්න තියා ඇහැක්වත් ඇරල බලන්න එකෙක්වත් නෑ... සිංහලයගෙ තිබුණු හොඳ ගතිගුණ දවසින් දවස බලා ඉඳීද්දි පිරිහෙනවා.. ඒක ඇත්තටම ලොකු කණගාටුවක්......

    මේ නිර්මාණය හරිම අපූරුයි අයියෙ ..ඕනිම කෙනෙක්ගෙ හිතට වදින්න හරිම අපූරුවට අයියා ලියල තියෙනවා..
    ඒවගේම මේ උතුම් කටයුත්ත සඳහා දායකවුණු අයියා ඇතුලූ සියළුම දෙනාට මගේ ආචාරය.!

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔබ මාව හැඩෙව්වා.... ඔය කියන අරමුදල කොහෙද තියෙන්නේ , අපිටත් පුලුවනි සහයක් දෙන්න

    මල්ලියා මේක අපි අරඹලා දැනට මාස 6 ක් විතර ගතවුනා..මුදල් නෙවෙයි අපිට තිබුන දුෂ්කරම කටයුත්ත..ආබාධිත සෙබළෙකු සොයා ගැනීම තමා නිකිනි හොයනවා වගේ අමාරු වුනේ..නොගිය දූෂ්කර ග්‍රාමයක් නැහැ අපේ කංඩායම...

    වංචනික දේශපාලුවෝ උන්ගේ අනු දැනුමට පිටින් උන්ගේ ආසනවල දුක් විඳින ආබාධිත සෙබලුන්ට උදව් උපකාර කරන්න දෙන්නේ නැහැ. උන් උන්ගේ දේශපාලනික වාසි තකා අර සෙබලුන්ට උදව් කරනා මුවාවෙන් සංවිධානවලින් සල්ලි කුට්ටි ගනන් තමන්ගේ ගිණුම්වල එක් රැස් කරගැනීමක් තමයි කරන්නේ....ඉඳල හිටල එයින් සොච්චමක් අර සෙබලාගේ අත මිට මොලවනවා හැරෙන්න වෙන කෙරෙන යහපතක් නැහැ..ඔන්න ඕකයි ඇස් පනාපිට අප ලැබූ සත්‍යය අත්දැකීම...

    ඉතින් අපිට සිදුවුනා අපිටම කියල අපේම අතින් පරිත්‍යාගයක් කරන්න ආබාධිත සෙබලෙක් සොයා මාස ගනන් දුක් විඳින්න..අවසාන ප්‍රථිඵලය තමයි අපි හෙට දවසේ අහිංසකව භුක්ති විඳින්න සුදානම් වන්නේ..

    මල්ලි දැන් අපේ ගිණුමට මුදල් දාලා නැවත ගන්න වෙලා මදි නිසා මල්ලි හෙට එම පුංචි උත්සවයට ගියොත් මල්ලිගෙ අතින්ම මල්ලිට සෙබලාට යම් කිසි උපකාරයක් කරන්න පුළුවන්..
    මල්ලි එහෙම සහභාගී වෙන්න පුළුවන් නම් මම ලිපිනය හා ස්ථානය ඔයාට pm කරන්නම්..

    මල්ලියට බොහොම ස්තුතියි.....
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Yuddaye thiththa aththa hondin widaha dakwana nirmanayak.... dinuwe mulu ratak, paradune sebalekge anagathayak. me sanwedee kalochitha mohothe idiripath unu agana nirmanayak.

    බොහොම ස්තුතියි සහෝදරයා...

    සහෝදරයටත් මෙහි පංගුකාරයෙක් වෙන්න ලැබුනු එක ගැන තියෙන සතුට මට තේරෙනවා සහෝ...
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    no wrords to tell the feeling I'm getting here with this poem aiyya.... harima apurui ... sathya siduweema akurakwath adu nathuwa a akarayenma katayam karala... apita samaya genna rata wenuwen satan karapu ayawa.. ada wenakota keeyen kee denatada mathaka....

    බොහොම ස්තුතියි මල්ලියා..හදවත් තියෙන මිනිස්සු කටුක ඇත්ත අභියස හදේ ගැඹුරුම තැනින් දුක් වෙනවා......
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ATHI VISHISHTA NIRMANAYAK.....

    hodin rasavidina kenekuge nethu agata kandulak ek karanna puluwan.Me wage sebe weerayo kochchara innawada...Oya aiya kiyanna wage, boruwata rata wate ellapu Banner wala salli oya wage (Niyama)weerayekuta dunna nam kochchara watinawada...

    anith eka lankawe minissunta onama deyak mathaka thiyenne uparima week dekai kiyanawane....

    ada kaaleta gelapena Ithaama sanwedi nirmanayak....
    Harima apoorui aiya.

    මල්ලියාට බොහොම ස්තුතියි..

    මල්ලියටත් මෙහි පංගුකාරයෙක් වෙන්න ලැබුනු එක ගැන තියෙන සතුට මට තේරෙනවා මල්ලියෝ...
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    :sorry::sorry::sorry::sorry:

    Ron brother, harima lassana creation ekak.
    Anthimata onna aththa kathwa eliyata awith thiyenawa. Oka thama bahutharayak ranaviruwange aththa kathwa. Yudde dinala masa keeyada?
    dn mehemanm thwa issaraha gana hithana one na. Hama Pakshekama inna jada ballo eka ekata angili dikkaragannawa arenna karana dekuth na..... ewa kohoma hari.

    Me nirmanaya athi visishtai Thama. No wrds 2 tell brother...........
    Greattttttttttttttttttttttttttttttttttttttttttttttt

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේ යුද්ධයෙන් එක සෙබළෙකුට වුණු සිදුවීමක් විතරයි...තවත් මෙවන් අය ඕනි තරම් ඉන්නවා
    යුද්ධය දිනුව කියල ඔක්කොම නායකයො උඩ පැන පැන කෑ ගැහුවට මෙවැනි රණවිරුවන්ට වන්දි මුදලක් දෙන්න තියා ඇහැක්වත් ඇරල බලන්න එකෙක්වත් නෑ... සිංහලයගෙ තිබුණු හොඳ ගතිගුණ දවසින් දවස බලා ඉඳීද්දි පිරිහෙනවා.. ඒක ඇත්තටම ලොකු කණගාටුවක්......

    මේ නිර්මාණය හරිම අපූරුයි අයියෙ ..ඕනිම කෙනෙක්ගෙ හිතට වදින්න හරිම අපූරුවට අයියා ලියල තියෙනවා..
    ඒවගේම මේ උතුම් කටයුත්ත සඳහා දායකවුණු අයියා ඇතුලූ සියළුම දෙනාට මගේ ආචාරය.!

    මල්ලියාට බොහොම ස්තුතියි..

    මල්ලියටත් මෙහි පංගුකාරයෙක් වෙන්න ලැබුනු එක ගැන තියෙන සතුට මට තේරෙනවා මල්ලියෝ..

    මෙම කටයුත්ත මේ අයුරින් විශිෂ්ඨ ලෙස නිමා කරගන්න මුල ඉඳන්ම හැම බාධකයක් හමුවේම මගේ සෙවනැල්ල සේ සිටිමින් මට සහයෝගය දුන් මල්ලිට ගොඩාක් පින් මල්ලියෝ..

    මල්ලි මේ පිංකමේ ඉදිරි පෙල ගමන් කරුවෙක්...
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    me wisthare methanat dana eka hodai kiyala hithuna ayye..kamak nane ayyagen ahuwe nathuwa dammata...
    දයාබර සහෝදර සහෝදරියනි.....

    අපි හැමෝටම සිත පුරා කල්ප කාලාන්තරයක් ප්‍රීති විය හැකි...හිතල සතුටු විය හැකි ඒ උදාර රණ විරු පුන්‍ය කර්මයේ අවසාන හෝරා කිපයටයි අපි මේ ලංවී සිටින්නේ..

    මා ඔබට පොරොන්දු වූ පරිදි අපේ රණවිරු අරමුදල ප්‍රධානය කරන දිනය.. වේලාව හා ස්ථානය මා මෙහි පහත සඳහන් කරන්නම්:

    දිනය: ඔක්තෝම්ඛර් 17 වෙනි සෙනසුරාදා

    වේලාව: පස්වරු 12:00-2:00

    ස්ථානය: අපේ චන්දනගේ (noone) නිවසේදී

    *** මෙම උදාර කටයුත්තට එදිනට සහභාගි වෙන්නට බලාපොරොත්තු වෙන අය කරුණාකර මට pm එකක් එවන්න..ලිපිනය හා එතැනට යායුතු ගමන් මගෙහි විස්තර එවිට දන්වා එවන්නම්***...

    මා ඉතාම ආදරයෙන් හා සහෝදරාත්මක හැඟීම පෙරදැරිව මෙම හූයේ සියලු දෙනාටම(ආධාර කල හා නොකල) ආරාධනා කර සිටිනවා එම පුංචි උත්සවයට සහභාගි වී අපේ මේ මහගෙදර එක පවුලක්ව එකට බැඳී සිටිනා බැඳීම තව දුරටත් තහවුරු කරගන්නා ලෙසට...

    සියල්ලෝම පැමිනෙත්වා......සියල්ලෝම සහභාගීවෙත්වා......

    sahabagi wenna kamathi aya Ron ayyata PM ekak dala wisthara ganna
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    goadak hitata danuna poem ekak Ron aiya.attamai.ehema kapakirima karanna puluwan aya me loke godak aduwen tama ipadenne.oyala karanne godak pin siddawena wadak.e gana godak sathutui!

    ඒක ඇත්ත මල්ලී..

    නිර්මානකරුවන් වශයෙන් ඒක අපේ වගකීම මෙවැනි අසාධාරණකම් ගැන ජනතාව දැනුවත් කිරීම...

    කවදත් වගේ කසුන් මල්ලියගේ වටිනා අදහස්වලට බොහොමත්ම ස්තුතියි...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    me wisthare methanat dana eka hodai kiyala hithuna ayye..kamak nane ayyagen ahuwe nathuwa dammata...

    sahabagi wenna kamathi aya Ron ayyata PM ekak dala wisthara ganna

    අවුලක් නැහැ මල්ලියෝ..හැබැයි මෙහෙම එකක් තියෙනවා.

    මෙම පුංචි උත්සවය පවත්වන්නේ අපේ කංඩායමේ සහෝදරයෙකුගේ ගෙදර..

    එතැනට ගොඩකට නම් රැස් වෙන්න තියෙන ඉඩ ප්‍රස්ථා බොහොම අඩුයි.. දැනටමත් අපි බලාපොරොත්තු වුනාට වඩා පිරිසක් කැමැත්තෙන් ඉන්නවා එතනට එන්න..

    නමුත් අනෙකුත් අපහසුතා මතු වෙන නිසාත් එම සහෝදරයාගේ නිවසේ අයට කරදරයක් මතු නොවන ලෙසට අපි වැඩ කටයුතු කල යුතු නිසාත් එන්නට කැමැත්තෙන් සිටිනා අනිත් පිරිස අපිව මේ අවස්ථාවේ හරි හැටි තේරුම් ගන්නවා ඇතැයි මා උදක්ම බලාපොරොත්තු වෙනවා......

    ඔබ සැමට බෙහෙවින් ස්තුතියි දක්වන ලද උනුසුම් ප්‍රතිචාරවලට...
     
    nwnbs

    Member
    mata godak kanagatui...me gena kalin denagena hitiye nene...a thread eka balala ne man kalin.iye ahamben wage giyamai dekke... :( ethakota parakku wediy...
    kohoma hari oba siyalu denage me sath karya gena godak sathutui...sahayogayak denna thibuna nam...kamak ne...newathath mewan deyak karanakota karunakarala apitath kiyanna...
    godak sanwedi sidhuwimak ayya...
    oba semata Theruwan Saranai...!!!