එයාටෙල් ලිමිටඩ් connections අවුල්ද?

skybirb

Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    එයාටෙල් ලිමිටඩ් connections අවුල්ද?

    එයාටෙල් ලිමිටඩ් connections වලත් ප්‍රශ්ණ තියෙනවද? මම එයාටෙල් අන්ලිමිටඩ් එක Disconnect කරල දැම්ම , මට වෙන connection එකක් ගන්න ඕන . එයාටෙල් ලිමිටඩ් connections පාවිච්චි කරන අය ඉන්නවනම් කියන්නකෝ ඒක හොදයිද කියල.
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    habeta?:shocked: speed eka keeyada? 46kbps?:lol:


    ඔව් මචන් ඒක නිසා තමා මාත් Disconnect කරල දැම්මෙ (Speed eka පට්ට Slow
    5.gif
    )