~ මේ කුමන සිතිවිලිද ? ~

ලබා ගත් පිවිතුරු සෙනෙහසක් තමන් සතුවී ඇතත්,එය තමන් සතුම කරගන්නට පෙරුම් පුරමින්, ඒ පැතුව සෙනෙහස දිවියට අවැසිය කියන්නට ගත් උත්සහයක් වගෙ.........හිත දැන් පතන්නෙම ඒ ප්‍රාර්තනා ඉටුවෙනවා නම් කියලා නේද?.........

ලස්සන.....හිතට දැනෙන නිර්මානයක්..........
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy

හ්ම්ම්ම්ම්ම්!
ඔව් කිව්වොත් හරියටම හරි අයියේ
බොහොම ස්තූතියි අදහසට
 
Jul 24, 2008
1,633
33
0
mey sundara adaraya neda?... hadawata godak danunu nirmanayak.. subapatum nangi.. ikmanata habuna nam.. kochara hoda da.. mey durin thiyanney adarya watina kama kiya denna kiyala hita hada ganna.. adaraya unath godak agaya karala hambenakota ekey agaya wadi....wish u Good luck!!!
 
gisborne

Junior member
  • Oct 7, 2009
    224
    3
    18
    36
    Nottingham Castle
    lassana nirmanayak sis....!

    .........................

    kitttransform.gif

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ~ මේ කුමන සිතිවිලිද ? ~

    නුඹේ හද ඔය තරම් පෙළයි නම් ආදරය
    නුඹේ රැය ඔය තරම් අවදියෙන් තබයි නම් ආදරය
    නුඹේ නෙතු ඔය තරම් පොඟයි නම් ආදරය
    නුඹේ තොල් ඔය තරම් දවයි නම් ආදරය
    නැගණිය නොකරන්න ආදරය
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    mey sundara adaraya neda?... hadawata godak danunu nirmanayak.. subapatum nangi.. ikmanata habuna nam.. kochara hoda da.. mey durin thiyanney adarya watina kama kiya denna kiyala hita hada ganna.. adaraya unath godak agaya karala hambenakota ekey agaya wadi....wish u Good luck!!!

    Thanks aiye

    Ow...durin enna enna ape badeema pudumarakara vidiyata shakthimath una....
    dan apita tawath tikak duras wenna kaalaya avith....
    chalange ekak wage....will face it :)
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    I do like....

    1. Anthargathaya.
    Adare api lagata enne sinahawa wagema kadulath aran. eth wadiyenma sameepa kadula kiyalai mata hithenne. mokada adaredi santhoseta wagema dukedith adena nisa....... Adare apita arakshawak wagema sampurna hageemak aran enawa wageme e nisama podi bayak wage hagemmak aran enawa kiyala kiyanna puluwan........ Eka nisa e kiyana deta mn kamathi..

    2. Peli 5 gane liyevila tiyenawa. Eka nisa kaviye awasanaya dakwa kiyawanna hithenawa. Mokada hama verse 1k ma awasana wenne anthima verse eken.......

    3. Graphic ekata gaththa images tikatai e sadaha pavichchi karapu colours walata mn kamathi.
    Habai oya liyapu kaviyata wada background eka eyecatching nisa backgroung colour eka tikak adu kalanm wada hodai kiyalai mata hithenne.........

    Any way, nice work sis. Weldone:yes:
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    නුඹේ හද ඔය තරම් පෙළයි නම් ආදරය
    නුඹේ රැය ඔය තරම් අවදියෙන් තබයි නම් ආදරය
    නුඹේ නෙතු ඔය තරම් පොඟයි නම් ආදරය
    නුඹේ තොල් ඔය තරම් දවයි නම් ආදරය
    නැගණිය නොකරන්න ආදරය

    මගේ රැයද දහවල කර
    පෙලයි නම් මා සිරකර
    වෙව්ලවා තුන් හිතම
    පොගයි නම් දෙනෙත් යුග
    හෑගීම් අවදිව තබා
    දවයි නම් දෙතොල් පෙති
    දැවී දැවී.....තව කරමි ආදරය....

    ( මාව ජීවත් කරන සුසුම් පොද මගේ ආදරය වූ නිසාවෙනී )
     
    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මගේ රැයද දහවල කර
    පෙලයි නම් මා සිරකර
    වෙව්ලවා තුන් හිතම
    පොගයි නම් දෙනෙත් යුග
    හෑගීම් අවදිව තබා
    දවයි නම් දෙතොල් පෙති
    දැවී දැවී.....තව කරමි ආදරය....

    ( මාව ජීවත් කරන සුසුම් පොද මගේ ආදරය වූ නිසාවෙනී )

    සිත පෙළන්නට කැමති නම් නුඹ
    නෙත හඬන්නට කැමති නම් නුඹ
    තොල් දවන්නට කැමති නම් නුඹ
    අපි කුමක් කරම්ද?
    තව තවත් කරන්න ආදරය !
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මං හිතන්නේ මෙතැන දැවි.. දැවී කියල මේ කථානායිකාව අදහස් කරන්නේ බිඳුනු පෙමක් හෝ නොලැබෙන පෙමක් ගැන නොවෙයි..

    එහෙත් තවම ලං වෙන්නට නොලැබුනු නුදුරු දිනකදී ලංවෙන සිතින් පෙරුම් පුරනා ඈතින් ඇති පිවිතුරු අකලංක ප්‍රේමයක් ගැනයි..

    ඒ නිසා එය නිතැතින්ම කාලය හා කරනා සටනක් බැවින් දැනට දැවෙනා ප්‍රමාණය හා සසඳා බලන කල්හී ඇයට සහමුලින් දැවී යාමට ඇති ඉඩ ප්‍රස්ථා බොහෝ දුරට අවම බවයි මගේ විශ්වාශය......

    ඉතාමත් සුන්දර සිතුවිලි සමුදායකට නංගියා පන දුන් මොහොතක්...

    ඔබ හද පෙලනා ආදරය...
    රැය නිදි වරා බලා සිටිනා ආදරය....
    ඉතාම ඉක්මනින් ඔබට ලැබෙන්න මගේ හද පිරි ප්‍රාර්ථනා....

    නංගිට ජය!!
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    I do like....

    1. Anthargathaya.
    Adare api lagata enne sinahawa wagema kadulath aran. eth wadiyenma sameepa kadula kiyalai mata hithenne. mokada adaredi santhoseta wagema dukedith adena nisa....... Adare apita arakshawak wagema sampurna hageemak aran enawa wageme e nisama podi bayak wage hagemmak aran enawa kiyala kiyanna puluwan........ Eka nisa e kiyana deta mn kamathi..

    2. Peli 5 gane liyevila tiyenawa. Eka nisa kaviye awasanaya dakwa kiyawanna hithenawa. Mokada hama verse 1k ma awasana wenne anthima verse eken.......

    3. Graphic ekata gaththa images tikatai e sadaha pavichchi karapu colours walata mn kamathi.
    Habai oya liyapu kaviyata wada background eka eyecatching nisa backgroung colour eka tikak adu kalanm wada hodai kiyalai mata hithenne.........

    Any way, nice work sis. Weldone:yes:

    Appariciated your comments + adivices.
    i think you hv got my idea 100%

    thanks again Brother
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    if itz THE kiss thats kilin u (last stanza)
    think of the others
    who lost a lot more
    coz of the love
    bt carries on with the lyf

    think possitivly move fowrd....

    i think you hvnt get my thought 100% correctly
    coz this is not someting abt lost love. this is something abt distance in love. i tryied to say abt that feeling which i feel inside abt my true love.i really lost in love. means im in true love.....
    that love given a reason for my life....

    & also the my 1st kiss which is still pending coz of our distance :)

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සුලු සුලු අඩුපාඩු තිබුණත්, සමස්තයක් ලෙස හොද නිර්මාණයක් කියලා සලකන්න පුලුවන්....අවසන් 48 සදහා යෝජනා කරනවා...:P