එලකිරි සිoහ පැටවුනි.......

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
එලකිරි සිoහ පැටවුනි.......

හිස් මොල තිබිද්දිත් මෙ වග නොසිතන්නෙ
ඇස් ගෙඩි වලට හෙන් ගහලද සිහලුන්නෙ



Pls share Patriotic Songs with us..........................

Here's the first song from me..................................


Sri-Lanka-National-Flag-LH.gif
Me Sinhala apage ratai..............
http://www.mediafire.com/?nnmtzat5ody

 

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    බලවු ! පොලොන්නරු අනුරාපුර පෙදෙස
    සිතවු ! පැවති නිදහස මෙහි පෙර දවස
    නගවු ! තව තවත් තරසර තරුන ගොස
    වරෙවු ! යමවු ! නැගිටිවු ! නො පියවු ! දෙ ඇස

    රත්න දීප ජන්ම භූමි....
    http://www.4shared.com/file/22238021/ead3501/Amaradeva-_Rathnadeepa_Janmabhumi.html
     
    Last edited:
    • Like
    Reactions: thilzz

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හත් මුහුදින් සුනිල් එදිරිසිංහ

    හත් මුහුදින් එපිට ගුගුරුවා
    බත රොයි උගුරු දන්ඩ...
    හත් දෙය්යන් බලා ඉද්දි
    මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න...

    ඇත්දත් ගම් මිරිස් කුරුදු මැණික් අරන් එතෙර යන්න
    ලක් මවුණගෙ දරු පැටවුන් වහල් කමේ තියා ගන්න
    වැවු බිඳ රන් කොත බිමලා...............
    දාගැබ පිට කොඩි දමන්න
    මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න

    යෝධ කදු වළලු වටලා වන හිස මුඩු බිම් කරන්න
    කෝපි තේ රබර් වවලා එතෙර ඒ දේසෙට යවන්න
    ඉර නොබහින පොළව වටේ................
    කතිර කොඩිය ලෙළ දෙවන්න
    මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න...

    සත්තු වගේ මඩ කාගෙන දිව කාගෙන බර අදින්න
    උත්තම අධිරාජ්ජෙකට ජීවිත පූජා කරන්න
    අනේ අපොයි අපිත් ගියා...
    පය පාමුල වාල් වෙන්න

    හත් මුහුදින් එපිට ගුගුරුවා
    බත රොයි උගුරු දන්ඩ...
    හත් දෙය්යන් බලා ඉද්දි
    මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න..

    මහත් වරුනි පේනවාද අදත් එනවා රට කරන්න

    ..Sunil Edirisinghe..