:වැඩක් නෑ:(wedak nea)

me man samajaye dekka minissu pirisak meeta wada wenas aya idii....eth apita muna nogesena........balannakoo hamba wela thiyenawada kiyalaa

2u6jz8p.png
 
  • Like
Reactions: ronsilva and nwnbs

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
WOW WOW WOW
11.gif

meka nam niyamai
100% true...

Hariyatama hari aiye..hamotama hitanna yamak me pada peli athare hangila thiyenawa.
Good Work Indeed:)
 

nwnbs

Member
මේක නියමයි සහෝ...
කියන්න තියෙන දේවල් ටික ඔබම කවියෙන් ලියල තියෙන නිසා මට අළුතෙන් කියන්න දෙයක් නෑ... එළ...
:)
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
මිනිහෙක් වුනාට වැඩක් නෑ
කවියක් වත් ගොතා ගන්නට බැරි නම්
ලෝකය දැක දැකත් ඇස් දෙකෙන්
හදවතක් අහිමි ලෙසින්


Weldone brother...................
captain_jack_sparrow.jpg

 
මේක නියමයි සහෝ...
කියන්න තියෙන දේවල් ටික ඔබම කවියෙන් ලියල තියෙන නිසා මට අළුතෙන් කියන්න දෙයක් නෑ... එළ...
:)


සමාජයෙන් අපිට කොයිතරම් නම් දේවල් ගන්න පුලුවන්ද?
තීරණය අපි අතේ.........
ස්තුතියි අයියගේ අදහසට....:D
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
දෙබරයකට ගලක් ගැහුවම එයින් ඇදී එන දෙබර සේනාව මෙන් බැලු බැලු අත ඉන්නේ මෙහෙම මිනිස්සුම තමා..

ක්‍රියාවට වඩා කථාව ඉදිරියට දමා ගනිමින් පුහු ජීවිතවලට උරුම කම් කියනා මෙවන් චරිත තමයි අද මුලු මහත් සමාජයම වසා ගිලගෙන බොරුවෙන් තමන්ගේ අණසකට නතු කර ගෙන ඉන්නේ..

බොහොම හොඳ නිර්මානයක් මල්ලියා...ඔබට ජය!!