පැතුමක්

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    azi8zs.jpg

     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ලස්සනයි , අපටත් හොරෙන් ජීවිතේ අලුත් පිම්මක්ද?
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඒ ලස්සන දවස ඉතාමත් ලස්සන වෙයි ඔයා වගේ ලස්සන හිතක් තියෙන පරෝපකාරී නංගියෙකුට...

    ඒකෙ ආයෙ දෙකක් නැහැ...

    සිහින දකිනවාට වඩා සැබෑ ලොව පය ගසා සිටිනා ඔබ වැනි සොයුරියන්ට හෙට දවස වාසනා....
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    හරිම සුන්දර දෙයක් නේද............
    අම්මෝ...මගේ හිතේ තියෙනදේවල් මතක් උනා
    හරිම ආදරණීයයි අක්කි
     
    • Like
    Reactions: m3pium

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    hmmm lassani...godak..
    oya heene oya widihatama hama kollek gawamath thiyanawa kiyana eka gls la amathaka karanna narakai...

    CNGRTZ..SIS
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    කියන්න තියෙන දේවල් අනිත් අය කියලා. ඒ නිසා මේක විතරක් කියන්නම් නොකියාම බැරි නිසා!

    හොඳ නිර්මාණයක්