Realtime Singlish 2 Documentation

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
The official documentation of rsinglish and the official site is here!
Update you version to the more stable version which is available for download from the site
site www.realtimesinglish.tk
read me/documentation http://madurax86.comuv.com/readme.html

mainwindow.png
 
Last edited:

sudunone

Member
May 23, 2009
3,781
121
0
බොහොම ස්තුතියි. මං සෑහෙන අමාරුවක වැටෙනවා වෙලාවකට, සිංහලෙන් ටයිප් කර කර ඉඳලා, පිටරට යාලුවන්ගෙ චැට් වලටත් එහෙමම උත්තර දෙන්න ගිහින්. වැඩ දෙක තුන එක උඩ දාගෙන කරන අයට ලොකු සහනයක්. මොකෝ මේක හදන්න මෙච්චර පරක්කු වුණේ??:P
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
අලුත් version එකක් ආවම auto update වෙන්න හදන්න බැරිද? මොකද, මේක කම්මැළියන් උදෙසාම හදපු එකක් නිසා ඒකත් අත්‍යවශ්‍යයි.:eek::rofl:
 

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
බොහොම ස්තුතියි. මං සෑහෙන අමාරුවක වැටෙනවා වෙලාවකට, සිංහලෙන් ටයිප් කර කර ඉඳලා, පිටරට යාලුවන්ගෙ චැට් වලටත් එහෙමම උත්තර දෙන්න ගිහින්. වැඩ දෙක තුන එක උඩ දාගෙන කරන අයට ලොකු සහනයක්. මොකෝ මේක හදන්න මෙච්චර පරක්කු වුණේ??:P

මගේ ඔලුවට හෝ වෙනත් කෙනෙක්ගේ එකකට ඔහොම එකක් මතක් වෙන්න ඕන...ඊට පස්සෙ ඒක දැම්මම මේක ස්ලෝ නොවෙන්නත් ඕන! ඊට පස්සෙ එකතු කරන්න වැඩිය වැඩක් කරන්න වෙන්නත් හොද නෑ කෙටි ක්‍රමයක් මතක් වෙනකන් ට්ක කලක් ඉන්නව ඊට පස්සෙ තමා එකතු කරන්නේ...කම්මැලිකම නිසයි මේ ඔක්කොම :P
 

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
නියම වැඩක් නේ සහෝදරයා කරලා තියෙන්නේ
ඔයත් දැන්ද ගත්තේ :S කමක් නෑ පහුවෙලා හරි ගත්තා නේ නොදන්න අයටත් දෙන්න ..