Quote:
Originally Posted by sudunone
මම අහල තියෙන හැටියට ඕකෙ ගාන බොහොම සැරයි. කොණ්ඩෙ යන එකටත් බෙහෙත් කරයි.
නරකද ඉස්සෙල්ල ඔච්චර හයි ෆයි නැති චර්ම රෝග පිළිබද වෛද්‍යවරයකුට පෙන්නුවොත්?
මං දන්න කෙනෙක් කුරුලෑවලට බෙහෙත් ගන්න ගියා. දහස් ගණන්වලින් ගෙවන්න වුණා. වියදම් සැර නිසා එයා ඊට පස්සෙ ගියෙ නෑ. ඉතින් ඒ නිසා බෙහෙත්වල ගුණාගුන කියන්න අමාරුයි.
|
mama godak doctors lagen beth aragatta hari giye naa.
anyway Thanks for your info bro!!