විලි ලැජ්ජයි රටකට ගිය කලක්

BRAINY

Active member
  • විලි ලැජ්ජයි රටකට ගිය කලක්

    රට කුරිරු ත්‍රස්ථවාදයෙන් බේරා ගත් යුධ සෙන්පතියෙකුට සිංහලයට දැක්විය හැකි ඉහළම ගෞරවය, අද කැළණිය රජ මහා විහාරය වැඳ පුදා ගැනීමට ගිය ජනරාල් සරත් ෆොන්සේකා මහාතාට කැළණි‍යේදී දේශපාලු හෙංචයියන් හූ කියමින් පිලිගැන්නුව. :no: :no: ලැජ්ජයි..

    අනේ රටකට ගිය කලක්.

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.

    balu wada

    mervyn silva ge katti ya lu :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kelaniye wena dewal walata waga kiyanna oney kawda kiyala dannawane ? oya wage honda area ekak awalamekutane deela thiyenne !! rate kisima sadacharayak naa den !! oya henchaiyannwa thawath thiya gena innawane ??
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    jara yakku.... hebei ithin eyaageth weraddak thiyanawa...

    මොකද්ද ජනාධිපති වරණයට එනවා කියන රාවය හෝ එයා ජනාධිපතිධුරයට තරග කරන එකද
    නැත්නම් රට බේරා ගන්න යුද්ධයේ ප්‍රා‍යෝගික යුධ නායකත්වයේ න් රට බේරා ගත් එකද
    නැත්නම් මහින්ද‍ගේ තනි අශ්වයා රේස් එකට අභියෝගයක් ඉදිරිපත් වීමද
    :):rofl:
     
    kavindu47

    Member
    Oct 10, 2008
    2,620
    55
    0
    NITTAMBUWA

    මොකද්ද ජනාධිපති වරණයට එනවා කියන රාවය හෝ එයා ජනාධිපතිධුරයට තරග කරන එකද
    නැත්නම් රට බේරා ගන්න යුද්ධයේ ප්‍රා‍යෝගික යුධ නායකත්වයේ න් රට බේරා ගත් එකද
    නැත්නම් මහින්ද‍ගේ තනි අශ්වයා රේස් එකට අභියෝගයක් ඉදිරිපත් වීමද
    :):rofl:

    font size loku karala dapanko machan
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    font size loku karala dapanko machan

    ඇතිද? වැඩිද මන්ද :lol::lol:
    මොකද්ද ජනාධිපති වරණයට එනවා කියන රාවය හෝ එයා ජනාධිපතිධුරයට තරග කරන එකද
    නැත්නම් රට බේරා ගන්න යුද්ධයේ ප්‍රා‍යෝගික යුධ නායකත්වයේ න් රට බේරා ගත් එකද
    නැත්නම් මහින්ද‍ගේ තනි අශ්වයා රේස් එකට අභියෝගයක් ඉදිරිපත් වීමද

    Last edited:

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    :shocked: මොකක් කිව්වා... නෑ නෑ.. මම පාර්ලිමේන්තුවෙ... :rofl:

    අපිට පක්ශ පාට නෑනෙ මචන්.. අපි කඩේ යන්නෙත් නෑ කාටවත්. මධ්‍යම ප්‍රතිපදාව.. :dull:
    :rofl:

    ela ela

    මධ්‍යම ප්‍රතිපදාව.
    11.gif