දේශද්‍රෝහීන් කවුද?

දේශද්‍රෝහීන් කවුද?

දේශය බේරාගත් මහ රණවිරුවා දේශද්‍රෝහියෙක් කරයිද?
සරත් ෆොන්සේකා මහතා හමුදා නිළතල වලින් ඉවත්වී සාමාන්‍ය පුරවැසියෙක් ලෙස ජීවත් වීමට තීරණය කර ඇති බව මුලු ලෝකයම දනී.විවිධ කුමන්ත්‍රණ ගැන අදූෂමාණ තොරතුරු තටු ලැබී දසතින් රැව් පිළිරැව් නැඟේ.එතුමාටද තමන් කැමති අයුරක-පක්‍ෂයක හෝ වැඩපිළිවෙලක ‍සිටීමේ අයිතිය කිසිවෙකුට බැහැර කල නොහැකියි.ඒ ගැන විවාදයක් නැත.
එදා මල් මාලා දමා, හදවතින්ම උතුරා ගැලූ දයාබර කඳුලින් දෑත බදා පිලිගත් අපේ උදාර රණවිරුවන් අද හූ කියමින් කුණු බිත්තර ප්‍රහාරවලින් අපහාස විඳින්නට තරම් අවාසනාවන්ත වටපිටාවක් ගොඩ නැඟෙමින් පවතින අයුරු ඉතා සංවේගජනකයි.
අපේ දේශපාළුවන්ට තමන්ට වාසිදායක වේ නම්, යක්‍ෂයන් මිනිසුන් කල හැකිවාක් මෙන්ම බෝධිසත්‍ව චරිත මහ ගිනි දවාලේ නිරුවත් කල හැකියි.
(මේ උපුටා ගැනීම Beyond frame වෙතිනි.මෙහිදී මගේ අවධානය මෙම නින්දිත අපහාසය පිළිබඳ පමණක් බව කරුණාවෙන් සලකන්න)

සරත් ෆොන්සේකා හා මර්වින් – කැළණියේදී ගහට ගහක් මුණ ගැසේ { November 13, 2009 @ 2:49 am } · { Uncategorized }
සරත් ෆොන්සේකා සිය විශ‍්‍රාම ලියවිල්ල බාර දී ගියේ කැළණි විහාරයට ය.
කැළණිය යනු මර්වින්ගේ පුරයයි. කැළණීය උඩින් අවසර නැතිව කාක්කෙක්වත් පියාඹීම මර්වින් සළකන්නේ තමන්ට කරන අගෞරවයක් හැටියට ය.
රජතුමා විසින් නින්දගමක් ලෙස තමන්ට පවරා දී ඇති මෙපුරවරයට ඊයේ පෙරෙදා තමන් විසින්ම අවමානයට ලක් කළ කෙනෙකු ගරු ගාම්භීර විලාශයකින් පැමිණ සිටීම ඔහුට දැනුනේ තමන්ට කළ මදි පුංචි කමක් හැටියට ය.
ඇත්තටම මර්වින් කියා සිටියේ සරත් යන්න හදන්නේ කොහාටදැයි තමන් දන්නා බවත් ඊට පාර පෙන්නීමට තමන් සූදානමෙන් සිටින බවත් ය
එය වචනයෙන් නොව ක‍්‍රියාවෙන් ඔප්පු කිරීමට සරත් ෆොන්සේකා කැළණිය වදින්න ආවිට මර්වින්ට ඔනෑවිය
තමන්ගේ සහචරයන් ලවා සරත්ට හූවලින් හා වෙනත් අවමානයෙන් සංග‍්‍රහ කිරීමට ඔහු පියවර ගත්තේ ඒ නිසා ය.
කොන්ත‍්‍රාත්තුව බාර දී තිබුනේ ඉහළින් ද මෙ පෝරිසාදයා පාලනය කර ගැනීමට නොහැකි වල් සතෙකු දැයි අප දන්නේ නැත. එහෙම දන්නා කෙනෙක් ඉන්නා බව වත් අප දන්නේ නැත.
දුටුගැමුණු පරපුරෙන් පැවත එන කෙනෙකු වත්මන් දුටුගැමුණු රජතුමාගේ සෙන්පති හට හූවකින් සංග‍්‍රහ කිරීම එක් අතකින් දෛවයේ සරදමකි.
සටන පටන් ගත්තා පමණ ය. හොඳ ආසනයක් හොයා ගෙන වාඩිවී දැන් නැරඹිය හැකි ය. මෙම සටන වන්නිය මුදාගත් මානුෂීය මෙහෙයුමට ද වඩා මානුෂීය වන බවත් ත‍්‍රාසජනක වන බවත් ආතල් සපයනු ඇති බවත් දැනටම පෙනේ.
දේශපේ‍්‍රමය හෙට අනිද්දා රෙද්ද පල්ලෙන් බෙරෙනු ඇත. වෘත්තීය රෙදි අපුල්ලන්නන්ට වැඩ තිබෙනු ඇත. ඔවුන් අවශ්‍ය වනු ඇත්තේ දුසිම් ගණනින් නොවෙ. සිය දහස් ගණනිනි.
 
  • Like
Reactions: blacktarzan

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Oya jara merviyava elavanda me inna unta tama bari unane.....

    maha unge Kunu serama adinne ekane... ekai porava tiyann inne...:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    May 17, 2006
    3,632
    90
    0
    මොනා කරන්නද.... ලංකාවේ හැටි ඔක තමා.... අපේ ජනාදිපතිතුමා හෙට පැරදුනොත් ඔය අයම හූ කියන්න ඉඩ තියනවා ඔක තමා බන් මේ රටේ තියන ජරා දෙශපාලනය....
     
    ඇත්ත කථාව ශම්මි..... :yes: Mervin wage METTO kauda Ganan ganne...:oo:
    ඒ මැටි..... ගැන කියන්නම දෙයක් නෑ.නමුත් අපේ ඥාති කෙනෙක් යම් තැනක ඉන්නවා.එයා කියන විදියට දැන් මහා පරිමාණ මඩ වීඩියෝ-පිංතූර ගොන්නක් හදාගෙන යනවලු-ඒ ටික එළියට දැම්ම ම රණවිරුවන් ගැන තියන ළෙන්ගතුකමට මොකද වෙන්නෙ?
     
    මොනා කරන්නද.... ලංකාවේ හැටි ඔක තමා.... අපේ ජනාදිපතිතුමා හෙට පැරදුනොත් ඔය අයම හූ කියන්න ඉඩ තියනවා ඔක තමා බන් මේ රටේ තියන ජරා දෙශපාලනය....
    මධ්‍යස්ථව මම නම් හිතන්නේ ජනාධිපතිත් (දැන් තියන තත්වය රැකගෙන)නම්බු පිටින් ගෙදර ගියා නම් හොඳයි කියලා
     
    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    දේශය බේරාගත් මහ රණවිරුවා දේශද්‍රෝහියෙක් කරයිද?
    සරත් ෆොන්සේකා මහතා හමුදා නිළතල වලින් ඉවත්වී සාමාන්‍ය පුරවැසියෙක් ලෙස ජීවත් වීමට තීරණය කර ඇති බව මුලු ලෝකයම දනී.විවිධ කුමන්ත්‍රණ ගැන අදූෂමාණ තොරතුරු තටු ලැබී දසතින් රැව් පිළිරැව් නැඟේ.එතුමාටද තමන් කැමති අයුරක-පක්‍ෂයක හෝ වැඩපිළිවෙලක ‍සිටීමේ අයිතිය කිසිවෙකුට බැහැර කල නොහැකියි.ඒ ගැන විවාදයක් නැත.
    එදා මල් මාලා දමා, හදවතින්ම උතුරා ගැලූ දයාබර කඳුලින් දෑත බදා පිලිගත් අපේ උදාර රණවිරුවන් අද හූ කියමින් කුණු බිත්තර ප්‍රහාරවලින් අපහාස විඳින්නට තරම් අවාසනාවන්ත වටපිටාවක් ගොඩ නැඟෙමින් පවතින අයුරු ඉතා සංවේගජනකයි.
    අපේ දේශපාළුවන්ට තමන්ට වාසිදායක වේ නම්, යක්‍ෂයන් මිනිසුන් කල හැකිවාක් මෙන්ම බෝධිසත්‍ව චරිත මහ ගිනි දවාලේ නිරුවත් කල හැකියි.
    (මේ උපුටා ගැනීම Beyond frame වෙතිනි.මෙහිදී මගේ අවධානය මෙම නින්දිත අපහාසය පිළිබඳ පමණක් බව කරුණාවෙන් සලකන්න)

    සරත් ෆොන්සේකා හා මර්වින් – කැළණියේදී ගහට ගහක් මුණ ගැසේ { November 13, 2009 @ 2:49 am } · { Uncategorized }
    සරත් ෆොන්සේකා සිය විශ‍්‍රාම ලියවිල්ල බාර දී ගියේ කැළණි විහාරයට ය.
    කැළණිය යනු මර්වින්ගේ පුරයයි. කැළණීය උඩින් අවසර නැතිව කාක්කෙක්වත් පියාඹීම මර්වින් සළකන්නේ තමන්ට කරන අගෞරවයක් හැටියට ය.
    රජතුමා විසින් නින්දගමක් ලෙස තමන්ට පවරා දී ඇති මෙපුරවරයට ඊයේ පෙරෙදා තමන් විසින්ම අවමානයට ලක් කළ කෙනෙකු ගරු ගාම්භීර විලාශයකින් පැමිණ සිටීම ඔහුට දැනුනේ තමන්ට කළ මදි පුංචි කමක් හැටියට ය.
    ඇත්තටම මර්වින් කියා සිටියේ සරත් යන්න හදන්නේ කොහාටදැයි තමන් දන්නා බවත් ඊට පාර පෙන්නීමට තමන් සූදානමෙන් සිටින බවත් ය
    එය වචනයෙන් නොව ක‍්‍රියාවෙන් ඔප්පු කිරීමට සරත් ෆොන්සේකා කැළණිය වදින්න ආවිට මර්වින්ට ඔනෑවිය
    තමන්ගේ සහචරයන් ලවා සරත්ට හූවලින් හා වෙනත් අවමානයෙන් සංග‍්‍රහ කිරීමට ඔහු පියවර ගත්තේ ඒ නිසා ය.
    කොන්ත‍්‍රාත්තුව බාර දී තිබුනේ ඉහළින් ද මෙ පෝරිසාදයා පාලනය කර ගැනීමට නොහැකි වල් සතෙකු දැයි අප දන්නේ නැත. එහෙම දන්නා කෙනෙක් ඉන්නා බව වත් අප දන්නේ නැත.
    දුටුගැමුණු පරපුරෙන් පැවත එන කෙනෙකු වත්මන් දුටුගැමුණු රජතුමාගේ සෙන්පති හට හූවකින් සංග‍්‍රහ කිරීම එක් අතකින් දෛවයේ සරදමකි.
    සටන පටන් ගත්තා පමණ ය. හොඳ ආසනයක් හොයා ගෙන වාඩිවී දැන් නැරඹිය හැකි ය. මෙම සටන වන්නිය මුදාගත් මානුෂීය මෙහෙයුමට ද වඩා මානුෂීය වන බවත් ත‍්‍රාසජනක වන බවත් ආතල් සපයනු ඇති බවත් දැනටම පෙනේ.
    දේශපේ‍්‍රමය හෙට අනිද්දා රෙද්ද පල්ලෙන් බෙරෙනු ඇත. වෘත්තීය රෙදි අපුල්ලන්නන්ට වැඩ තිබෙනු ඇත. ඔවුන් අවශ්‍ය වනු ඇත්තේ දුසිම් ගණනින් නොවෙ. සිය දහස් ගණනිනි.

    praba hitiynam p***nuth hina wei... aiio ape rate nayakayo balayata kaadara kamin karana me dewal hinda lajjawe pana yanawa. pissu yakku.. mun okkoma parliment newe angoda yawanna ona...:no::no::no::no:
     
    වැඩේ කියන්නෙ අපේ මිනිස්සුත් හැරෙන හැරෙන පැත්තට අත්පුඩි ගහන් තරම් අවිඥ්ඤානික වෙලා.
    සෑහෙන කාලෙකින් දැක්කේ:)