Genaral Sarath Fonseka gets letter from President to vacate post

fazil00789

Member
Jan 16, 2009
11,797
667
0
39
කාන්තාරය මැද
Chief of Defence Staff General Sarath Fonseka received a letter from President Mahinda Rajapaksa this afternoon asking him to vacate his post with immediate effect, sources close to the General told Daily Mirror online a short while ago.

The official also said that according to the letter the General can have one farewell ceremony tomorrow or on Monday prior to his immediate retirement. The source added that with the formal letter now being received the General, who was earlier set to retire at the end of this month, is now likely to retire on Monday.
 
Last edited:

maxtec

Member
Dec 7, 2008
68
13
0
43
Elkiri අ‍පේ වගකීම...............

LTTE කුරිරු ත්‍රස්තවාදීන්ව නැති කරලා දාපු අපේ කාලේ වීරයන් කවුද කියලා අපි හැමෝම දන්නවා. ඒක කාටවත් අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ. රට වෙනුවෙන් එකට එක් වුන නායකයින් දෙදෙනෙක් අද ‍මේ වෙන විට දෙපිලකට බෙදිලා ...... පක්ෂය කුමක් වුවත් මේ විශිස්ඨ නායකයන් හට අප හැමෝම ගරු කල යුතුයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ජනරාල් සරත් ෆොන්සේකා අතර ඉදිරයේදී යම් තරඟයක් ඇතිවුවහොත් ( දේශපාලනික වශයෙන් ) අපගේ යුතුකම වනුයේ ඔවුනට මඩ ගැසීම නොව ඔවුන්ගේ ඉදිරි ගමනට සහය දැක්වීමයි.
Elkiri එකේ යාළුවෝ හැමොගේම වගකීම වෙන්නේ, රටේ අනාගතය භාර ගන්න ඉන්න පිරිසක් විදියට ඉතාම වගකීමෙන් කටයුතු කීරීමයි. තමන්ගේ මතය නොබියව ප්‍රකාශ කරන්න. අනිත් අයට මඩ ගැසීමෙන් වලකින්න.