සිංහයා සහ නරියා

johnvaljohn

Member
Jun 26, 2009
75
6
0
http://www.toplankanews.com/index.php?option=com_content&view=section&layout=blog&id=2&Itemid=2

එක්තරා සිංහයෙක් දඩයක්කාරයින්ගේ දැලක පැටලී සිටියේ ය. ඌ ගැලවීමට දැගලූවේය. සිංහයාට උපකාර කිරිමට වනේ සතුන් විශාල පිරිසකට උවමනාව තිබුණ නමුත් ඒ කිසිම සතෙක් සිංහයා ලගට ලංවීමට බියවුහ. හැම තැනකම ඇවිදින කපටි නරියාට සිංහයා උගුලේ පැටලී සිටින බව පෙනුනි. ඌ සෙමින් සෙමින් සිංහයා ලගට ලංකර සිංහයා දැලේ පැටලී සිටින බව සැකහැර දැනගෙන 'යාලූවා මට උඹව බේරාගන්න සපෝට් කරන්ඩ පුලූවනි. හැබැයි ඊට ඉස්සර ප‍්‍රශ්න ටිකක් අසන්ට තියෙනවා' කියමින් ප‍්‍රශ්න වැලක් අසන්ට ගත්තේ ය.

නුඹ වෙජිටේරියන් කෑම ආහාරයට ගන්නෙම නැත්ද?

ආහාරයට පිනිස මොනතරමක් එනිමල්ස් ල මරල තියෙනවද?

උඹේ දත් තවම හයියද?

හොදයි උඹට දැලෙන් ගැලූවුනාට පසුවත් සිංහනාද පවත්වන්ඩ බලාපොරොත්තු වෙනවා ද?

නරියාගේ වාචාල කතා අසාව සිටි මීයාට ඉවසුම් නොදෙන කෝපයක් ඇතිවිය. ස්වාමිනී ඔබේ නොසැලකිල්ල නිසයි දැලේ පැටලූනේ. ඒකයි ඔබ වැන්නෙක් ලගට මේ වල් නරියා ලංවුනේ කියමින් ගොස් දැල කපන්ඩ ගත්තේය.

අපි ජෙනරාල් සරත් ෆොන්සේකාව මේ දැලෙන් බේරා ගනිමු මාතර පලාතේ විහාරයක එක්තරා සාමනේර නමක් ලියුවකි.


I TOTALLY AGREE
 
Last edited: