campus ගිය මං

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    AL කරලා campus select උනාම
    මම හැමෝගෙම වීරයෙක් උනා....
    ඒ කාලෙ පිස්සු කෙලලා charter වෙච්චි උන් කිව්වෙ
    උබ නම් ගොඩ මචන් කියල
    කාලය ගෙවිල campus out වෙලා බලන කොට
    ඒ කාලෙ පිස්සු කෙලපු සමහර උන් දැන් හොද job වල
    සමහර උන් පිටරට,සමහර උන්ට වාහනත් තියෙනවා
    සමහර උන් කසාද බැදල ළමයිනුත් ඉන්නවා
    බලනකොට දැන් උන් ගොඩ දෙනෙක් ගොඩ
    උන් ඉස්සර වගේම තාම athal එකේ
    exam එකේදි උන්ට එක සූත්රයක් වත්
    හරියට දා ගන්න බැරි උනාට
    ජීවිතයට සූත්ර ටික හරියටම දා ගෙන
    exam එකේ සුත්ර ටික හරියටම දාපු මම
    තාම ජීවිතයට දාන්න සූත්තර හොයනවා....
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    :):)
    ජීවිතේ හැමදාම රේස් එකක්නෙ සහෝදරයා....
    මේක අවසානයක් නැති රේස් එකක්....
    කවුරැත් සදහටම දිනන්නෙත් නෑ.....කවුරැත සදහටම පර්දින්නෙත් නෑ..
    ලස්සන කවියක් සහෝදරයා.........
    Weldone......
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    AL කරලා campus select උනාම
    මම හැමෝගෙම වීරයෙක් උනා....
    ඒ කාලෙ පිස්සු කෙලලා charter වෙච්චි උන් කිව්වෙ
    උබ නම් ගොඩ මචන් කියල
    කාලය ගෙවිල campus out වෙලා බලන කොට
    ඒ කාලෙ පිස්සු කෙලපු සමහර උන් දැන් හොද job වල
    සමහර උන් පිටරට,සමහර උන්ට වාහනත් තියෙනවා
    සමහර උන් කසාද බැදල ළමයිනුත් ඉන්නවා
    බලනකොට දැන් උන් ගොඩ දෙනෙක් ගොඩ
    උන් ඉස්සර වගේම තාම athal එකේ
    exam එකේදි උන්ට එක සූත්රයක් වත්
    හරියට දා ගන්න බැරි උනාට
    ජීවිතයට සූත්ර ටික හරියටම දා ගෙන
    exam එකේ සුත්ර ටික හරියටම දාපු මම
    තාම ජීවිතයට දාන්න සූත්තර හොයනවා....

    sahodharaya mamath oyaka gana hithuwa..campus gihin awurudhu 5k katta kaala..nikan loake nathi kunugoda oluwe daagena samaajeta enawata wada..eey awurudhu 5 hamba karala amma thatthawa lassnata balaganna puluwan..:)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ලොකු ඇත්තක් තියනවා...ලස්සනයි
    ඒත් මචං කැම්පස් එකේ ලබන අත්දැකීම් ජීවිතය ගොඩාක් වෙනස් කරනවා
    පරිණත කරනවා නේද?
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ලස්සන නිර්මාණයක් මචන් :rolleyes: ඒත් අමිල අයියා කිව්වා වගේ කැම්පස් ජීවිතයෙන් සුන්දර අත්දැකීම් ගොඩාක් ජීවිතයට එකතු කර ගන්නත් පුළුවන් නේද ??
     

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    ow ekanam aththa.Campus yanna puluwan nam ekatath yanna one.mokada lankawe campus yanna labenne keyen ke denatada.eken hari prayojana ganna ape aya danne na.Eth ithin mona karannada.Campus eke thiyena athal ekath aran balanna thiyenawanam aran balanna.Ekath amuthuma fun ekak thiyenawa.Hebei kollane ekak.koi welewath oya pakshawalata enna denna epa campus walata.Othanin thamai ogalande hethata oya campus aul keyala wisa powala thiyenne
     

    nwnbs

    Member
    කැම්පස් ජීවිතය ගැන නම් මම දන්නෑ... ඒත් අමිල කිව්ව කතාවට මම එකඟයි... ජීවිතය පරිණත වෙනව... හිතන විදිය වෙනස් වෙනව... ඒත් ඔයා කිව්ව විදිහෙ ප්‍රශ්නත් තියෙනව...
    හොඳ නිර්මාණයක් සහෝ... :)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    :):)
    ජීවිතේ හැමදාම රේස් එකක්නෙ සහෝදරයා....
    මේක අවසානයක් නැති රේස් එකක්....
    කවුරැත් සදහටම දිනන්නෙත් නෑ.....කවුරැත සදහටම පර්දින්නෙත් නෑ..
    ලස්සන කවියක් සහෝදරයා.........
    Weldone......

    thanksss යාළුවා
    ජීවිතයේ පරාජය බාර ගන්න අකමැති මිනිස්සු
    හැමදාම දිනන්න try කරනවා
    ඒ අයගෙ ජීවිත සාර්තකයි නේද..
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    sahodharaya mamath oyaka gana hithuwa..campus gihin awurudhu 5k katta kaala..nikan loake nathi kunugoda oluwe daagena samaajeta enawata wada..eey awurudhu 5 hamba karala amma thatthawa lassnata balaganna puluwan..:)

    ඕක තීරණය වෙන්නෙ අපි හිතන විදිහට
    වෙන කෙනෙකුට වෙන විදිහටත් හිතන්න පුළුවන්
    thanksssss