නොමිලේම - ගෙදරටම...මත්ද්‍රව්‍යවල විපාක !!(Free..)
මෙන්න යාලුවනේ ඔයාලට ගොඩක් වැදගත් පොත් සමූහයක් , DVD නොමිලයේම ලබාගන්න පුලුවන් සයිට් එකක්..මට අද මේව ලැබුන ගෙදරටම
මත්ද්‍රව්‍ය වල විපාක සහ අදාල සියලු විස්තර තමයි මේවායෙ තියෙන්නෙ.
හැබැයි සයිට් එක බලල තමන්ට වැදගත් වගේ හිතෙනවනම් විතරක් ගෙන්වගන්න.මොකද මේවයෙ ජොලියට බලන්න නම් කිසිම වටිනාකමක් නැහැ. අධ්‍යාපනය ලබන කෙනෙකුට නම් හරිම වටිනව..
www.drugfreeworld.org
ආයෙත් කියන්නම්..කරුනාකරල නිකම් ජොලියට මේව ගෙන්වගන්න එපා යාලුවනේ..!!