ජෙනරාල් ෆොන්සේකා නව පක්‌ෂයකින් එයි
ජෙනරාල් ෆොන්සේකා නව පක්‌ෂයකින් එයි
ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී ධුරයෙන් විශ්‍රාම ලැබූ ජෙනරාල් සරත් ෆොන්සේකා නව පක්‌ෂයකින් දේශපාලනයට පැමිණීමට සූදානම් වන බව වාර්තා වේ.
අදාළ නව පක්‌ෂයේ ලියාපදිංචි කිරීම් සම්බන්ධ කටයුතු ජනතා විමුක්‌ති පෙරමුණ මන්ත්‍රීවරයකු විසින් මේ දිනවල සිදුකරගෙන යයි. ඉදිරි දින කිහිපයේදී එහි කටයුතු සම්පූර්ණ කරනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
http://www.divaina.com/2009/11/18/news22.html

දැම්ම කෑ ගහන්න එපා වැරදිලාවත් පොදු අපේක්ෂකයා උනොත් 

කියන්න බෑ යයි ද කියලා ඒත් එහෙම වෙන්න නම් විසාල වෙනසක් වෙන්න ඕන