ජෙනරාල් ෆොන්සේකා නිල නිවසින් එලවයි

laknews

Member
Nov 16, 2009
94
1
0
ජෙනරාල් ෆොන්සේකා නිල නිවසින් එලවයි

:shocked: ජෙනරාල් ෆොන්සේකා නිල නිවසින් එලවයි : නිවසක් කුලියට ගැනීමටවත් ඉඩ නොදේ :shocked:

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හමුදා මූලස්ථානයේ සිටි නිවස්නෙන්, ඔහුගේ බඩු භාණ්ඩ හෙට (19) වහාම ඉවත් කර ගන්නා ලෙසත්, කොළඹ බූලර්ස් පාරේ නිල නිවසින් ලබන ඉරිදා වන විට ඉවත්ව යන ලෙසත් ආරක්‍ෂක අමාත්‍යංශය දැනුම් දී තිබේ.

මේ තත්ත්වය නිසා ෆොන්සේකා මහතා සිය පදිංචිය සඳහා නිවසක් කුලියට ගැනීමට කටයුතු කරද්දී, නිවෙස් හිමියනට තර්ජනය කරමින් ජනරාල් ෆොන්සේකා මහතාට නිවෙස් කුලියට දීම වලක්වන තත්ත්වයක් මතුවී ඇත.

එල්ටීටීඊ ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ ‘වීරයා’ ලෙස රජයෙන් පිදුම් ලැබූ හිටපු හමුදාපති ෆොන්සේකා මහතාට, ප‍්‍රභාකරන් ඇතුළු එල්ටීටීඊයේ නායකයින් මරා දමා රට එක්සේසත් කිරීම සංකේතවත් කරමින් සේනාධිනායක, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ශ‍්‍රී ලංකා හමුදාවේ ඉහළම නිලය වන ‘ජනරාල්’ පදවියට උසස් කරන ලදී.

එවැනි පිදුම් හා උසස්වීම් ලැබූ ජනරාල් ෆොන්සේකා මහතාට තමන්ගේ මුදල් ගෙවා පදිංචියට නිවසක් කුලියට ගැනීමටවත් වර්තමාන ආණ්ඩුව යටතේ බාධා පැමිණ තිබේ.

Source :- http://wp.me/pI5Gy-3b
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මට ලැබුනු ආරංචිය අනුව ජෙනරල්ට බොද්ධාලෝක මා‍වතේ ආරක්ෂක කළාපයේ
    නිල නිවෙසක් ලබා දී තිබෙනවා.. ඔහුගේ ආරක්ෂාවත් ඔහු ඉල්ලුලෙස ලබාදී තිබෙනවා.... මේය නිල නොවන ආරංචියක් ඒ නිසා මම තවටිකක් හොයනවා පස්සේ කන්ෆර්ම් කරන්නම් :):) එහේම සිදුවේලානම් මගේ ගෞරවය රජයට පිරිනමනවා
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Palayan do boru news danne nathuwa!

    ඔහු ‍දැනට පදිංචි නිල නිවස නැවත ඉල්ලා තිබෙනවා ඒක සත්‍යක්
    මොකද ඒවා හමුදා තනතුරැ වලට ලබා දෙන නිල නිවෙස් නිසා...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,770
    2
    115,716
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔහු ‍දැනට පදිංචි නිල නිවස නැවත ඉල්ලා තිබෙනවා ඒක සත්‍යක්
    මොකද ඒවා හමුදා තනතුරැ වලට ලබා දෙන නිල නිවෙස් නිසා...

    Source ekak nathi boru news machan SF ma mewa TV media walata kewwanam math piligannawa eke prashnayak na!:)
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    මෙහෙම බොරු නිව්ස් දාලා අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න උන්ව එල්ලන්න වටිනවා

    මුන් බොරු දාල මධ්‍යස්තය් කියල පෙන්නන්න මහින්දගෙ උපන්දිනේට නිව්ස් දානවා:lol:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Source ekak nathi boru news machan SF ma mewa TV media walata kewwanam math piligannawa eke prashnayak na!:)
    yep bro!
    මමත් දන්න විදියට ජෙනරල්ට අසාධාරණයක් කරලා නෑ
    මේ දාලාතියෙන නිව්ස් එක වැරදියි:)
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මුන් බොරු දාල මධ්‍යස්තය් කියල පෙන්නන්න මහින්දගෙ උපන්දිනේට නිව්ස් දානවා:lol:

    ඇත්තමයි අද ජනාධිපති තුමාගේ උපන්දිනේනේ
    ජනපති වෙලාත් අවුරැදු 4ක් වෙනවා :cool:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මුන් බොරු දාල මධ්‍යස්තය් කියල පෙන්නන්න මහින්දගෙ උපන්දිනේට නිව්ස් දානවා:lol:

    මුන් මධ්‍යස්තයි නම් අතුලත් මධ්‍යස්තයි :lol:
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    මට ලැබුනු ආරංචිය අනුව ජෙනරල්ට බොද්ධාලෝක මා‍වතේ ආරක්ෂක කළාපයේ
    නිල නිවෙසක් ලබා දී තිබෙනවා.. ඔහුගේ ආරක්ෂාවත් ඔහු ඉල්ලුලෙස ලබාදී තිබෙනවා.... මේය නිල නොවන ආරංචියක් ඒ නිසා මම තවටිකක් හොයනවා පස්සේ කන්ෆර්ම් කරන්නම් :):) එහේම සිදුවේලානම් මගේ ගෞරවය රජයට පිරිනමනවා

    hoyala dapan machan.............me kalakanni ape ratata ayith kelinna hadanne boru dala............:growl::growl::growl::growl::growl:
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    මුන් මධ්‍යස්තයි නම් අතුලත් මධ්‍යස්තයි :lol:
    :yes: ඇයි ඩූඩ් අක්කි.:rofl:

    ප.ලි

    අනික මේ ලෝකෙ මධ්‍යස්තයි කියල මාධ්‍ය ජතියක් ඇත්තෙන් නෑ.
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    hoyala dapan machan.............me kalakanni ape ratata ayith kelinna hadanne boru dala............:growl::growl::growl::growl::growl:

    මුන් අපිව කොටවන්න හදන්නෙ. මෙවට අහුවෙන එක ප්‍රභාකරන්ට බලන්න පුලුවන්නම් ඌ පස්ස පැත්තෙනුත් හිනා වෙයි:baffled::dull::oo: